1. chatura_CN

    ත්‍රිශාලා නතාශි රෙද්ද උස්සගෙන 🤯🤣

    උෟව user name එකෙන් හොයාගන්න පුලුවන්. 😂
  2. chatura_CN

    ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000

    සමෘද්ධිත් වැඩි කරන්න යෝජනා කරලා :dull:
  3. chatura_CN

    ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000

    “රටේ පවතින උද්ධමනය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000 බැගින් මාස 4ක කාලයක් ලබා දීමට අතුරු අයවැයෙන් යෝජනා කෙරේ.” මොන ජෝක්ස් ද බං මේ. මිනිස්සුන්ට කන්න බොන්න තියන ටික නැති කරලා දැන් දීමනා දෙනවා 61,000 * 10,000 * 4 = 2,440,000,000
  4. chatura_CN

    Samaritan (2022) -- Yikes

    උට හතර වටේම ගෙවල් ලු. එවගේ tax අනම් මනම් ගෙවන්න සල්ලි නැති නිසා ඩයල් එක එන හැම film එකම බාරගෙන. අපරාදේ. එකේ බං origin එකක් ගැන end එකක් ගැන හරියටම නෑ නේ. ------ Post added on 1661662165
  5. chatura_CN

    නව ජල බිල් ගාස්තු‼️

    ඉතින් බං ලයිට් බිල් වැඩි වෙනවා කියන්නේ උන්ගෙ production cost එක වැඩි වෙනවා කියන එකනේ. තව chemical cost එකත් triple වෙලා ලු.
  6. chatura_CN

    Samaritan (2022) -- Yikes

    පොරත් Nicolas Cage වගේ වෙන්න යන්නේ. අපරාදේ. එ film එකේ vfx එහෙම අවුල් නේ. Last fight එක පට්ට චොර. The boys එකේ වගේ blood, decapitation වගේ තිබ්බනම් ටිකක් ගොඩ යන්න තිබ්බා.
  7. chatura_CN

    නව ජල බිල් ගාස්තු‼️

    ඔව්. අපෙ පැත්තෙ සමෘද්ධි තියන එවුන්ට නැවු විතරයි නැත්තේ. http://www.waterboard.lk/web/images/contents/consumer_help/water_tariff_e.pdf ------ Post added on 1661610825
  8. chatura_CN

    Podi botton tyena phone ekak wetila tibila hambuna

    කොහොමද “මෙන්න මෙයා තමයි සර් c4 පාර්සලේ දුන්නේ” කිව්වොත්.
  9. chatura_CN

    phone check karanwada?

    නීතියේ විදියට එහෙම කරන්න බෑ. හැබැයි ඉතින් කසඩ ලුක් එකක් තියනවා නම් උන් දන්නවා චෙක් කරන්න ඉල්ලද්දි මොනවත් කියනනේ නෑ කියලා. එහෙම බලලා මාට්ටු වුනොත් තමයි. ඉස්කෝලේ යද්දි phone එකේ වැල දාන් යන්න එපා බං.
  10. chatura_CN

    නව ජල බිල් ගාස්තු‼️

    මට වැරදිලා නේ. 06-10 අතර එකට එන්නේ. එතකොට 27 ගානේ හැදෙන්නේ. Rs . 300 ------ Post added on 1661577614 ඔව්. එච්චර පාවිච්චි කරනවා නම් commercial ලාබයි නේ බං. Domestic පාඩුයි. ------ Post added on 1661577709
  11. chatura_CN

    Podi botton tyena phone ekak wetila tibila hambuna

    සමහර විට අහිංසකයෙක්ගෙ වෙන්නත් පුලුවන්. කෝකටත් හොදයි පොලිසියට දුන්න නම්.
  12. chatura_CN

    නව ජල බිල් ගාස්තු‼️

    නෑ නේ. 0-10 අතර එකට 8 එන්නේ. එතකොට unit 8 වැඩි වෙන්න ඕනේ 27න්. එ කියන්නේ රු 216
  13. chatura_CN

    නව ජල බිල් ගාස්තු‼️

    අය ක්‍රමය 2 කියන table එක ගෙවල් වල බිල් හදන්න ගන්නේ. මේ මාසේ unit 8 ක් ගියොත් table එකේ විදියට 8 වැඩි කරනවා 27න් . ඊට පස්සේ 300ක් එකතු වෙලා තව එකතු වෙන්න තියන late charges හරි මොනවා හරි එකතු වෙලා බිල හැදෙන්නේ.
  14. chatura_CN

    නව ජල බිල් ගාස්තු‼️

    2022 සැප්තැම්බර් 1 සිට ක්‍රියාත්මක වේ.
  15. chatura_CN

    කතරගම

    මම ගිය සෙනසුරාදා ගියා. Petrol diesel දෙකම තිබ්බා. දැන් කොහොමද දන්නෙ නෑ.
  16. chatura_CN

    උබලගෙ ගෙවල් වලට රෑට

    දැන් ඔය ළමයා යන්න. වයිෆ් නැති වෙලාවක එන්න කියනවා.

    No contents