1. chatura_CN

    සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

    මටත් මතකයි. ඒ කාලේ තව තව හොද programs ගියා.
  2. chatura_CN

    ebay order එකක් හුත්ත ලංකාවේ හැමිනිලා

    Un dekai panahe courier service walata denawa. Un petrol na kiyala magata enna kiyanwa.
  3. chatura_CN

    how old is your car ?

    21 🫤
  4. chatura_CN

    එන්ජින් ඔයිල් ප්‍රශ්නයක්

    වාහනේට recommend කරලා තියන transmission oil එක බලාගන්නෙ කොහොමද මචංලා ? :confused:
  5. chatura_CN

    වයිෆ් lingerie එකක් ගෙන්නලා

    එහෙනම් sure එකට උඹ lingerie එකක් කියලා රැවටිලා ඇත්තේ kitchen apron එකකට වෙන්න ඇති. තව සැරයක් හොදට බලහං.
  6. chatura_CN

    කොච්චි ටිකට් එකේ මේ ඉස්සරහ තියන නොම්මරේ මොකක්ද ? 🤔🤔🤔

    ඔව් නේ. Ticket එකේ ගණකම වැඩි නේ අනික.
  7. chatura_CN

    Heritance Kandalama

    මාත් යන්න ආසාවෙන් ඉනනේ. ලබන අවුරුද්දෙ වත් බලන්න ඕනේ :)
  8. chatura_CN

    Movie / Game poster

    Thanks. මම කියන්නෙ බං අර studio වලින් release කරන එවා.
  9. chatura_CN

    Movie / Game poster

    මචංලා මේ වගේ Movies, Games Posters ගන්න තැනක් දන්නවද ?
  10. chatura_CN

    නිදා ගන්න ඕනි පැය ගාණ

    10, 10.30 බැරි නම් 11 ට වගේ නිදාගත්ත නම් හරි.
  11. chatura_CN

    නිදා ගන්න ඕනි පැය ගාණ

    6ta ඇහැරෙනවා. මාත් කලින් හිතුවේ පැය 7ක් කොයි වෙලාවක හරි ඇල්ලුවට අවුලක් නෑ කියලා. ඒත් එහෙම හරියන්නෙ නෑ බං. මාර වෙනසක් දැනෙන්නෙ දැන්.
  12. chatura_CN

    කිමිදෙමු

    Snorkeling කරලා තියනවා scuba diving කරල නෑ. :(
  13. chatura_CN

    Ferentino Tyres review

    Car එකට දැම්මා අවුලක් නෑ තාම
  14. chatura_CN

    අය පැය 3ක් කරන්ට් කපනවා ලු

    උන් එහෙම කිව්වට public utilities commission එකෙන් නෙද් තීරණය කරන්නේ?
  15. chatura_CN

    Toyota මගී වා මලු 🤣🤣

    2001 :baffled:

    No contents