Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections
පලවෙනි පිටුවෙ එක පක්ශයකින් එක පොස්ට් එකක් පමනක් තියලා අනික් එවා ඩිලිට් කරන්න.. විශෙශ්ෂයෙන් හිච්චිපුතා..තමන්ගෙ පොස්ට් අයින් කරගන්න..නැත්නම් ඔයාගෙ පක්ශයට ගැටවෙවි.. සදමොල්..තමන්ගෙ පක්ශයෙ අය ගැන බලන්න..කියන දෙ තෙරුම් ගන්න පුළුවන් අයව තමන් ගෙ පක්ශයට ගන්න..
Sara531
Post #24
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections
පොඩ්ඩක් ඉඩදෙන්න..අපි ඔයාලට ඉඩක් ලබා දෙනවා..:D
Sara531
Post #17
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections
අපි එහෙම දෙයක් කරන්නෙ ත්‍රෙඩ් එක ඔපන් කරන කෙනෙක්ට ඔක්කොම පලවෙනි පිටුවෙන් ම සියලුම දෙ බලාගන්න පුළුවන් වෙන්න..නැතුව එ පක්ශ ඔක්කොම ගන්නවා කියන එකම නෙවෙයි..මැකො ගෙ තීරනය අවසාන තීරනය :D
Sara531
Post #16
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections
හිච්චිපුතා සහ සදමොල්..තමන්ගෙ පොස්ට් අයින් කරගන්න..නැත්නම් අයින් කරවන්න වෙනවා.
Sara531
Post #13
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections
පොස්ට් අංක 2,3,4,5 යන පොස්ට් වලට තමන්ගෙ නිල පක්ශ කාර්‍යාලය නූල ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටිමු....
Sara531
Post #9
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.
බලාගෙන..වෙරි හිදුනාම තව පක්ශෙකට යාවි එයා.. හරි ඔයාගෙ වචනෙ බාරගන්නවා.
Sara531
Post #138
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.
පක්ශය ප්‍රකාශ කරන්න කරුනාකරලා පැහැදිලි පොස්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න ඔබ කුමන පක්ශයට සහයොගය දෙනවාද යන වග.. එසෙ නොකල හොත් ඔබගෙ ප්‍රජා අයිතිය අහොසි වනු ඇත.
Sara531
Post #126
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.
එක අපිට තනියම කරන්න බැනෙ..අපි දෙන්නා විතරක් ගිහින් එයාලට එන්න කියන්න බැනෙ.ඔයාලා දන්න අදුනන අයට එන්න කියලා මැසෙජ් කරන්න...මේක කබේ වගෙ හුගාක් පරන ඉවෙන්ට් එකක් නෙවෙයි නෙ..අලුත් නෙ...ඉතින් ඔයාලාත් හෙල්ප් කරන්න..පරන අයට එන්න කියන්න..මේ චන්දෙට අමතරව තව එකක් තියනවා..ඉතින් හෙල්ප් කරන්න හැමොම..:D
Sara531
Post #120
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.
ඉඩ තියෙනවා..එයාල එන්න එපැයි..අනික මහ චන්දෙ අද හෙට නෙවෙයි තියෙන්නෙ
Sara531
Post #111
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.
දැනට පක්ශ 5ක් තියෙනවා නෙ..තව එක පක්ශයකටත් ඉඩ තියෙනවා නෙ.. ඔයාල කරන්න ඔනි යාලුවන් ව ගෙන එක නෙ..එරොසන්,පාත්තයා,ගාසා,රිදිලා.කිබුලා වගෙ අය නැනෙ..ඔයාලා pm දාල ගෙන්වන්න..එතකොට සචිත්,මල්බබා,රමේශ් එයාලව එහෙම ගෙන්වන්න..
Sara531
Post #108
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළජන ආතල් පක්ෂය
Pm එකක් එවි..එ අනුව කටයුතු කරන්න
Sara531
Post #44
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.
Pm එකක් එවි..එක ඔයාලගෙ පක්ශ සාමාජිකයන් ව දැනුවත් කරන්න
Sara531
Post #100
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.
Pm කරන්නම්
Sara531
Post #96
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.
තාම නිල වශයෙන් විමර්ශන කටයුතු පටන් අරගෙන නැ..පක්ශ ලියාපදිංචියෙන් පසුව තමා එවා වෙන්නෙ.. පොස්ට් එක ලැහැස්ති කරගෙන ඉන්න හරිද..10ට දාන ත්‍රෙඩ් එකෙ පලවෙනි පොස්ට් 6න් එකක ඔයාලගෙ පක්ශෙ පොස්ට් එක වැටෙන්න ඔනි..
Sara531
Post #94
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දි
:love:+ මේහෙම දෙයක් වෙනවා නම් කොච්චර හොදද ලංකාවේ.....
Sara531
Post #2
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි සමරිසි පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකා
මටත් ටැටූ එකක් කරගන්න ඔනි.......:sorry:
Sara531
Post #111
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
ඩොඩෝ..කෝ ඔයා..මේ දාලා තියෙන පොස්ට් එක අවුල් නෙ..ඉක්මනට එන්න..
ඩොඩෝ..කෝ ඔයා..මේ දාලා තියෙන පොස්ට් එක අවුල් නෙ..ඉක්මනට එන්න..
Sara531
Profile post
Nov 22, 2019
එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම
තාම ඔෆිශියල් නිල කාර්‍යාලය විවෘත කලෙ නැ..එක අරින්නෙ 10ට වගෙ..මැ.කො ආවාම එයා දානවා ත්‍රෙඩ් එක..මම පොස්ට් එකක් දාල ඇති ඔයාලගෙ ත්‍රෙඩ් එකෙත්..
Sara531
Post #141
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම
ඔයාගෙ නම සමසිරි පක්ශෙත් තියෙනවා මම දැක්කා..පක්ශ 2කට ලියාපදිංචි උනොත් චන්දය අවලංගු කරනවා..:yes::D
Sara531
Post #140
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම
අපි බලාපොරොත්තු වෙනවා තියෙන පක්ශ 5ට අමතරව තව එක පක්ශයක් එකතු වෙවි කියලා :D
Sara531
Post #138
Nov 22, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom