barrel pump help!

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,656
    545
    113
    ලන්ඩන් වත්ත
    බැරල් පම්ප් එකක් සෙට් කරල වතුර ගන්න සෙට් කරන්න අදහසක් ආවා. වතුර මොටරේට කෙල වෙච්ච වෙලාවක හරි කරන්ට් එක නැතිවෙච්ච වෙලාවක හරි ලිදෙන් බාල්දි දාලා අදිනවට වඩා බැරල් පම්ප් එකක් දාලා ඒක කරකවල ගන්න කියල. මේකෙන් වතුර අදින්න පුලුවන් වෙයිද? මේක බොරු වැඩක් වෙයිද?
    2Q==
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බැරල් පම්ප් කියන්නෙ බැරල් එක ඇතුලේ තියෙන තෙල්/ වයින් උඩට අදින පොඩි එක නෙ?
    ඒකෙන් නම් ළීඳෙන් වතුර ගන්න බැරි වේවි
    අතින් කරකවලා වැඩ කරන පොම්ප තියෙනවා ලිං ඉහින උන් ගාව ඒකක් ගනින් :)
     
    • Like
    Reactions: London Mahathun