1. all_most

    මාසයකට 21 වතාවකට වඩා ශුක්‍රාණු පිටකරන..

    හැමදාම අතේ ගහන එක හොද නෑ කියන එක නම් වෙන්න බෑ... මොකද බැදපු එකෙක් හැමදාම ගෑනිට ගහනවනේ(ඔව් ඔව් බැදපු මුල් කාලේ තමයි). ඉතින් එහෙනම් ඒකත් හොදනැති වෙන්න ඕනනේ බන්...
  2. all_most

    හෙට ජොබ් එකෙන් අයින් වෙනවා බන්

    එකෙන්ම ගල්ෆ් රටකට වරෙන්.. හොද ගානක් හොයාගන්න පුලුවන්... ජොබ් තියනවත් එක්ක... අවුරුදු 5ක් විතර ඇදලා කීයක් හරි හොයාගෙන තමන්ගේම දෙයක් පටන් අරන් අගේට ගොඩ යන්න පුලුවන්.. මට ඔය මොලේ පෑදුනේ නෑ බන් මීට අවුරුදු 5කට කලින්... දැන් මේ බැන්දට පස්සේ ගෑනු ලමයි දාලා මෙහේ ඇවිත් වැඩේ හරියට කරගන්න බැරුව...
  3. all_most

    Millionaires -අදහස් අවශ්‍යයි

    නියම නූල මචන්ලා... ඇයි මේවා බම්ප් වෙන්නේ නැත්තේ...
  4. all_most

    ලංකාවේ නිලියන් පැකේජ් ක්‍රමයට... 18 +

    මුන් අපිට ගහන්න දෙන්නේ මේක්අප් පිටින්ද බන්?? මේක්අප් හේදුවම ගන්න දෙයක් නෑ කියනවා නේද නිලියෝ..??
  5. all_most

    ගුවන්මංකොල්ලය

    හා... :shocked::shocked::shocked:
  6. all_most

    Forex ගෑන

    oya uba karanna hadana wade karanna epa nappetama kelawenawa.. loss eka wadi wenna kalin eka close karapan... aye profit wenakan balan innawat, profit wena pattata aye trade ekak dannawat epa.. ehema unot aniwa kelawenawa.. athdakimen kiyanne
  7. all_most

    ගුවන්මංකොල්ලය

    ඇයි බන් මුගේ පින්තූරයක් අන්දවලා තියෙන්නේ?? ප්ලේන් එකේ කියා නම් මුගේ පාස්පෝට් එකේ විස්තර ඇති නේ?? අනික ගගක් ලගදී සල්ලි ටිකක් හම්බ උනා නම් මූ මැරිලා නම් අනිත් ටිකත් හම්බ වෙන්න ඕන ඒ හරියෙන්ම..
  8. all_most

    උදව්

    උබ දැනට කරන බිස්නස් එකට ලෝන් එකක් අරන් වැඩිදියුනු කරන එක නම් අවුලක් නෑ මොකද උබ දැන් කරන්නේ මොකද්ද ඒකේ තත්වෙ කොහොමද එන ලාභේ කොහොමද කියලා දන්නවා... ඒත් අලුතෙන් කරන්න යන එක ගැන උබ හරියටම දන්නේ නැති නිසා ටිකක් අවදානම්... මමත් බිස්නස් එකක් කරන්න ඉන්නේ ලංකාවට ආවම... මටත් ඔය ප්‍රශ්නේම තියනවා ලෝන්...
  9. all_most

    සිසුවිය_නිසා පිහියෙන් ඇනලා

    දැන් ඉතින් සිසුවිය ලැබෙයි රිමාන්ඩ් එකේදී පුක පැලෙන්න...
  10. all_most

    තුන්දෙනාගේ බබා උපදියි

    දැන් එතකොට කර්මය නිසා අංගවිකල ලමයි ඉපදෙනවා කියන එකට මොකද වෙන්නේ??
  11. all_most

    ශී_ලාන්කෙය_දේශපාලනයේ_පිරිසිදු_චරිත

    කෝටි දෙකක් මිනිස්සු ඉන්න, රට වටේම මුහුද තියන, දවස් 365ම වැඩ කරන්න පුලුවන්, ගිනිකදු, භූමිකම්පා, සුලිසුලං කිසිදෙයක් නැති රටක් තාම හිගන තත්වේ තියෙන්නේ ඔය වගේ රටක් වටින දේශපාලකයෝ නිසා තමයි...
  12. all_most

    සිංදුවකින් පලිගමුද?

    මොකාද බන් ඔය පුංචිම පුංචි කුමාරිකාව?? කෙල්ලද උබේ දරුවද?? කෙල්ල උබට ඔච්චර ආදරේ කරලා වෙන එකෙක් එක්ක බුදිය ගන්න නම් ලොකු හේතුවක් තියෙන්නම ඕනේ... එනික වෙඩින් එකට කලින්... අනික ඒක අහු උනාම කෙල්ල සමාව ඉල්ලනවා කියන්නේ කෙල්ල අරුත් එක්ක ඉදලා තියෙන්නේ උබව අත් හරින්න නෙවෙයි... උබෙන් නොලැබුන දෙයක්...
  13. all_most

    ගී පද රචනයක් තියනවා තනුවක් දාලා සින්දුවක&#3530

    මචං අපිට කියන්න හරි තනුවක් දාගන්න පුලුවන් කොහොමද?? තනු දාන අය සම්බන්ධකරගන්නේ කොහොමද??
  14. all_most

    Business idea help

    ඇයි උබ සල්ලි වලට ගත්තේ මචන් බිස්නස් එකක් කරන්න නම්... උබට කුලියට ගත්ත නම් ඉතුරු සල්ලි ටිකත් දාන්න තිබ්බනේ බිස්නස් එකට...
  15. all_most

    Business idea help

    උබ කඩේ සල්ලි වලට ගත්තද? කුලියට ගත්තද?? කීයක් ගියාද මචන්?? මමත් ඊලග අවුරුද්දේ ඇවිත් බිස්නක් එකක් කරන්න කඩයක් හොයගන්න ඕනේ...
  16. all_most

    ගී පද රචනයක් තියනවා තනුවක් දාලා සින්දුවක&#3530

    ඇයි බන් ඒ?? හොද ඒවා නම් උන් සල්ලි දීල ගන්න ඕන නේද බන්? දැන් ඔය ගායකයෝ කියන්නේ සින්දුවක් ලියාගන්න මෙච්චර දුන්න එච්චර දුන්නා කියලා... සල්ලි ඕනෙත් නෑ හොදයි නම් නිකන්වත් කියන්න එකෙක් හොයාගන්න බෑනේ බන්...
  17. all_most

    ගී පද රචනයක් තියනවා තනුවක් දාලා සින්දුවක&#3530

    ගී පද රචනයක් තියනවා තනුවක් දාලා සින්දුවක&#3530 මගේ වයිෆ් ලියපු සින්දු වගයක් තියනවා කවුරු හරි ගායකයෙක්ට ගායිකාවකට දීලා කියවගන්න බැරිවෙයිද බන්?? එහෙම කරගන්න විදියක් දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලකෝ...
  18. all_most

    Piumi Dancing

    නටනවා නම් හරිම කැතයි... ක්ලබ් ඩාන්ස් ඇගේ නෑ කොච්චර ක්ලබ් ගියත්... සමහර කෙල්ලෝ නටනව බලන් ඉන්න ආසයි...
  19. all_most

    කොත්තු bas kenek.

    :yes::yes::yes::yes:

    No contents