1. all_most

    අවු: 30දි ටාගට් එක

    වයස : 30+ මාසික ආදායම : 80000(රැකියාවෙන්) නිවසක් නැත. බයික් එකක් ඇත. කසාද බැද ඇත. ලමයි ඇත.
  2. all_most

    Forex EA වල සාර්තකත්වය කොහොමද??

    Forex EA වල සාර්තකත්වය කොහොමද?? Forex EA යූස් කරන අය ඉන්නවද?? කොහොමද ඒවාගේ සාර්තකත්වය?? හැම මාසෙම ලොස් වෙන්නේ නැතුව කරගන්න පුලුවන්ද?? ඩෙමෝ වලට හරි යූස් කරලා අත්දැකීම් තියන අය මට උදවුවක් විදියට මේටික කියන්න පුලුවන්ද??
  3. all_most

    forex signals & market analysis

    මචන් හොර බොරු නැති, රෙගියුලේටඩ්, අපේ ට්‍රේඩ් වෙනස් කරන්නේ නැති, සල්ලි ගන්න ලේසි, කස්ටමර් කෙයා හොද බ්‍රෝකර් කෙනෙක් කියපන්කෝ....
  4. all_most

    මාතර පැත්තේ අපේ කොල්ලෝ ටික එන්න බලන්න...

    ඒකේ නම්බර් එකක් හොයගෙන කෝල් කලා බන්... දැන් යන්න දෙන්නේ නෑලු හිරු CIA එකෙන් පැනලා ඔක්කොම සීන් මාට්ටු වෙලලු... කොලබ වරාය අධිකාරියෙන් අවසර ගන්න ඕනලු.... ඒක හොදයි... මම කිවුවා හොරට කීයක් හරි දීලා හොර පාරෙන් යනවට වඩා අවසර අරන් හරි විදියට යන්න කියලා
  5. all_most

    මාතර පැත්තේ අපේ කොල්ලෝ ටික එන්න බලන්න...

    machan mama inne lankawe newei mage wife eyalage family eka trip ekak yanna kataragama.. okatat yanna hadanne.. yanna denawada nadda danagannai one
  6. all_most

    මාතර පැත්තේ අපේ කොල්ලෝ ටික එන්න බලන්න...

    මාතර පැත්තේ අපේ කොල්ලෝ ටික එන්න බලන්න... මචන්ලා මට මාතර ලයිට් හවුස් එකට මේ දවස් වල යන්න පුලුවන්ද?? යන්නේ කොහොමද?? විස්තර ටිකක් කියපල්ලකෝ.... හද්දිස්සියි බන්... සලකන්නම් පුලුවන් විදියට හොදේ.... :D:D:D:D:D
  7. all_most

    Son or daughter?

    I wanted son first but i got daughter... but now i love my daughter more than my life...
  8. all_most

    සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

    මට දැන් ඉන්නේ දුවෙක්... එයාට හොදට උගන්නනවා... කොල්ලෙක් හදලා ක්‍රිකට් ගස්සනවා... එතකොට හරි... :):):):):):)
  9. all_most

    INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

    ඔය පාර්ලිමේන්තුවේ හිටපු මොනම 225 වත් මේ රටට වැඩ කරලා නෑ... ඒත් මම කිවුවේ මිනිස්සු හරියට ඉන්නවා නම් ඔය 225 හදන්න පුලුවන් කියන එක... දෙගොල්ලොම එකයි තකට තක... උන් හොරා කනවා... මුන් නිකන් දෙනකන් බලන් ඉන්නවා... උන්ටම චන්දේ දිදී... ඒ රටේ පිස්සෝ ඉන්න නිසා පිස්සු නීතී තියෙන්නේ... ඒත් අපි කොහෙද ඉන්නේ...
  10. all_most

    INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

    ලංකාව කියන්නේ දුප්පත් රටක් ඒ වෙලත් ආණ්ඩුව 25% ක බද්දක් විතරයි ගහලා තියෙන්නේ... එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ පොහොසත් රටක් ඒ වෙලත් උන් ඔය Viber, Whatsapp, Imo ඔක්කොම තහනම් කරලා තියෙන්නේ උන්ගේ Telecommunication වලට ලොකු ගානක් වියදම් කරලා තියෙන්නේ Viber, Whatsapp, Imo නිසා ඒවාට පාඩුයි කියලා...
  11. all_most

    Help me! my whole life fucked :(

    උබට අවුලක් නෑ බන්.... කොල්ලන්ට මොන කේස්ද ඕවා... ඔය කෙල්ල එක්ක නම් පවුල් කන්න හදන්න එපා... සමිතගේ පුතාට උන වැඩේ උනාම තමයි උබටත් සීන් එක තේරෙන්නේ... ඒනිසා කෙල්ලට බනින්න ගහන්න යන්න එපා, දෙමවුපියන් ගෙන්නලා විස්තරේ කියලා දික්කසාද වෙන්න.. ඒ කෙල්ල කරපු බොරුවට ඒකිට ටොපිය හම්බවෙනවා කොහොමත්... මොකද...
  12. all_most

    දඩයෙන් බේරෙන්න..Whatsapp ගෲප් එකක්..

    නීතියානුකූලව වාහනේ පැදපන්කෝ ඔච්චර දගලන්නේ නැතුව... එතකොට මොකාටවත් දඩ ගහන්නත් බෑ... අහින්සක ජීවිත නිරපරාදේ නැතිවෙන්නෙත් නෑ.. ඔහොම වේගෙන් වාහන පැදලා නීති කඩලා ඒ මිනිහා විතරක් මැරෙනව නම් කමක් නෑ මොකද ඌ කරපුදේට විපාකේ ලැබුනේ... ඒත් ඒ මිනිහාගේ වරදින් පාරේ යන අහින්සක මිනිස්සුත් මැරෙනවා... හිතපන්...
  13. all_most

    ඔබ ජොකා අදින පුද්ගලයෙක්ද

    ගෙදරට අදින්නේ නෑ... එලියට යද්දී විතරයි... සිවිල් පිට ඉන්න තරම් සැනසීමක් තවත් කොහෙද...
  14. all_most

    සිරි සමන්තභද්‍ර හිමි - මුට පිස්සුද බන්

    හොද මොලයක්... ඉන්දියාවෙත් ගොඩක් ඉන්නවා ඔහොම පොරවල්... සිංහාසන හදාගෙන දේශන තිය තිය... කමක් නෑ බන් පොර කාවවත් බලෙන් රවට්ටන්නේ නෑනේ... ශ්‍රද්ධාව උනත් බුදුන් කියලා තියෙන්නේ හරිද වැරදිද කියලා හිතලා පිලිපදින්න කියලා... ඔය ඉන්න උන් ඔක්කොම බුද්ධ සාසනේට හරියන්නේ නෑ... ඒක තියෙන්නේ ටිකක් හරි මොලේ තියන...
  15. all_most

    ගෑණි ඇටේ හපලා

    ඇටේ කටේ තියෙද්දී ගෑනිට ෆිට් එක හැදිලා බන්
  16. all_most

    මීලග ගොදුර ඔබේ දියණිය විය හැකියි - දැනුවත් &#3

    මම කියවලා වයිෆ්ටත් යැවුවා...
  17. all_most

    මචන්ලා ඇත්තම දන්න උන් කියපල්ලා.....

    හොදම වැඩේ තනියම ඉන්න එකෙක් වැරැද්දක් නැතුව ඇල්ලුවොත් ඌට දඩේ ලියන්න දීලා උසාවියේදී හොද ලෝයර් කෙනෙක් අල්ලලා වැඩේ දෙන්න... නැත්තන් තනියම අල්ලන්න බෑ කියලා අපි ගේම ඉල්ලුවොත් ඌ ලග ඉන්න එකෙක්ට කෝල් කරලා එන්න කියලා ලියනවා.. හෙමින් සැරේ ෆෝන් එකේ රෙකෝඩ් කරගත්ත නම් වෙන වැඩේ තවත් හොදයි... මම වැරදි නැතුව...
  18. all_most

    OBAMA'S NEW HOUSE

    niyama ban.....
  19. all_most

    පබා (ගරු උපේක්ෂා මන්ත්‍රීතුමිය)ගේ බුරිය ප&#354

    මට මුලින්ම පෙනුනේ ඇදුම මැදලා නෑ කියලා බන්...... :oo::oo::oo::oo:
  20. all_most

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    කුම්මා කියන්නේ පට්ට පොරක් මගෙත් ගුරුවරයා ඒ වගේම අපේ ඉස්කෝලේ... මිනිහට උසස් පෙලට රිසාල්ට් එක එස් 3ක් උනාට මිනිහා තරම් ගිනුම්කරනය උගන්න දක්ෂ කෙනෙක් මම දැකලා නෑ... ඒ වගේමයි විනය... වැඩ වෙලාවට වටපිට බලන්නවත් දෙන්නේ නෑ යකෝ...

    No contents