ගායක යෙකුට අපහාස කරන එක නොහොබිනා වැඩක් උනත් " බස් අජිත් " ගේ සින්දු නම් මට මහා අදෝනාවක් විතරමයි.....ඇඬියාවේ නිමක් නෑනේ...තාලය උනත් හැම සින්දුවෙම එක වගේ...
දවසක් මම අලුත් ගම ඉඳන් නුවර යන්න හිතාගෙන " මාතර කොළඹ " සුඛෝපහෝගි බස් එකකට නැග්ගා...මගේ කරුමෙටද කොහෙද දාලා තිබ්බේ බස් අජිත්ගේ සින්දු...."...