මාද්‍ය සදාචාරයට පටහැනී.. අරූ දිවිනසා ගත්තොත් වග කියන්න කියහන් ඔවුන්ට.. ඌ වැඩ කරන තැනත් කිව්ව.. ගෑනිව හම්බෙන්න දවල්ට යන සීන් ඒකත් කිව්ව.. කටහඩවල් අදුරන්න පුළුවන්.. ඌවැ හොයාගන්න බැරිද.. අනික ඌව එහෙම උසි ගැන්නුවෙ නෙත් fm එකෙන් කතා කරපු ගෑනි.. අනික ගෑනි එහෙම කතා කලේ නැත්තම් ඌ ඔහොම කතා කරන්නෙත්...