ආඃ ඒ නිසා තමයි නැවැත්තුවෙ මචං..:yes:
වැල බැලුවත් ඕකම තමා..:yes:
මටත් සත්තු මරන ඒව නම් බලන්න බෑ බං.. අවුල් ඒපාර..
නෑ බං අම්මපල්ලා දැන් වෙනද වගේ බලන්නෑ.. බලන්නෙම නැති තරම් දැන්..
මේ Gore සයිට් එකක වීඩියෝ එකක් බැලුවෙ අවුරුද්දකින් විතර..
නිකමට ඊයෙ හිතුනා..
හොස්ටල් කියලා මූවි එකක් බැලුවා..
ඒක...