රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mona masda raha??
    6574568.png
    image

    කටුසු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාත්ත කිඹුල් වලිය ඇවිලිල යන අතරේ මම ගානේ පිදුරු ටිකක්.. ආ.. ඔන්න බෑව.. ඔන්න ..ගිනි කුරකුත් ගහල දැම්ම.. ඔන්න ඇවිලුනා...ඌයි..අම්මෝ අතත් පිච්චුනා

    ෂඃ..ඔය ඇවිලෙන්නේ... හී..හී. අද රෑට එක්කෝ කිඹුල් මස්, නැත්තන් පාත්ත මස් ..හැ..හැ..හැ..

    පාත්තය ඔක්කෝටම මදි නේ.... කිඹුල් මස්නම් කට්ටියට ඇති පදං තියෙයි... කිඹුලව මරමු... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුදුම වෙන්න කාරියක් නෑ බොල... භාෂණයේ නිදහස කියන්නේ ඕකට... උඹම දැන් සිංදු කීයක් මේකේ විකෘති කරල දාල තියෙනවද....? :P
    ඒ උනාට මං අර්ථය පහදල නෑනේ.. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාත්තය ඔක්කෝටම මදි නේ.... කිඹුල් මස්නම් කට්ටියට ඇති පදං තියෙයි... කිඹුලව මරමු... :P
    හපෝ බෑ කිඹුල් මස් කන්න බෑ අපුලයි රබර් වගේ ඇති, අනික නාකි කිඹුල්ලුන්ගේ මස් කොහොමත් රහ නැතුව ඇති. :rolleyes: පාත්තය නං ගානට හැදිලා ඉන්නෙ රහ ගැන ගැටළුවක් නෑ, කිඹුලගෙන්ම රෙසිපියක් ඉල්ලගෙන උයන්න පුළුවන් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒ වෙළඳ විරාමය ප්‍රීති ගෑස් කුකර් අනුග්‍රහයෙන් ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් උයා ගන්න ප්‍රීති ගෑස් කුකර්, සහන මිලට. මිලදී ගන්නා සෑම ගෑස් කුකර් එකක් සමගම රසවත් පාත්ත මස් ව්‍යාංජනයක රෙසිපිය සමග ලොකු ඇලුමිනියම් ඇතිලියක් නොමිලේ. මේ දීමනාව සීමිත කාලයකට පමණයි ...

    ..ටින්..ටන්..ටුන්...
    රෑට කමු අපි පාත්ත මස්... පාත්ත මස්.. ප්‍රීති කුකර් එකේ දමා ..උයාලා...

    ඔව් දැන් නැවතත් වේදිකාව ප්‍රබුද්ධ ගී පද විශ්ලේෂක ගැට කිඹුලා මහතා සහ පාත්ත මහතා වෙත..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඒ වෙළඳ විරාමය ප්‍රීති ගෑස් කුකර් අනුග්‍රහයෙන් ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් උයා ගන්න ප්‍රීති ගෑස් කුකර්, සහන මිලට. මිලදී ගන්නා සෑම ගෑස් කුකර් එකක් සමගම රසවත් පාත්ත මස් ව්‍යාංජනයක රෙසිපිය සමග ලොකු ඇලුමිනියම් ඇතිලියක් නොමිලේ. මේ දීමනාව සීමිත කාලයකට පමණයි ...

    ..ටින්..ටන්..ටුන්...
    රෑට කමු අපි පාත්ත මස්... පාත්ත මස්.. ප්‍රීති කුකර් එකේ දමා ..උයාලා...

    ඔව් දැන් නැවතත් වේදිකාව ප්‍රබුද්ධ ගී පද විශ්ලේෂක ගැට කිඹුලා මහතා සහ පාත්ත මහතා වෙත..

    කිඹුල් හම දෙන්නේ නැද්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඒ වෙළඳ විරාමය ප්‍රීති ගෑස් කුකර් අනුග්‍රහයෙන් ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් උයා ගන්න ප්‍රීති ගෑස් කුකර්, සහන මිලට. මිලදී ගන්නා සෑම ගෑස් කුකර් එකක් සමගම රසවත් පාත්ත මස් ව්‍යාංජනයක රෙසිපිය සමග ලොකු ඇලුමිනියම් ඇතිලියක් නොමිලේ. මේ දීමනාව සීමිත කාලයකට පමණයි ...

    ..ටින්..ටන්..ටුන්...
    රෑට කමු අපි පාත්ත මස්... පාත්ත මස්.. ප්‍රීති කුකර් එකේ දමා ..උයාලා...

    ඔව් දැන් නැවතත් වේදිකාව ප්‍රබුද්ධ ගී පද විශ්ලේෂක ගැට කිඹුලා මහතා සහ පාත්ත මහතා වෙත..

    උදේ හවා හායි හූයි කියල මුං එක්කනේ අම්මපා සහවාසයේ යෙදිල ඉන්නේ....
    උපනූපන් ආත්මෙකවත් මේවගේ ගං කබරයෝ හමුනොවේවායි ප‍්‍රාර්ථනා කරමින් මම නිහඩවෙනවා.... :eek::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව්.... එහෙම හිතමු.... ඒකත් නිර්මාණශීලි දක්ෂතාවයක් තමයි....
    ඒකට අපි ජාතියක් විදියට ගරු කරන්න ඕන.... :P

    මට එච්චර හරියක් කරන්න බෑ බං.. :yes: දැණුම මදි කමක් තියෙන්නෙ..:rofl:
    සිංදුව අහද්දි ඉතිං තේරුම මේකයි කියල හිතෙනවා..
    ඒත් ලියන්න තරම් දැනුමක් නෑ..