උඹට ලැබෙන රෙප් වලින්ම විතරක් නෙමෙයි උඹගෙ රෙප් ප්‍රමාණය වැඩි වෙන්නෙ.. උඹ එළකිරියට ජොයින් වෙච්ච දවසෙ ඉදන් අවුරුද්දෙන් අවුරුද්ද උඹගෙ රෙප් එකක් වැඩි වෙනවා.. උදාහරණයකට ගත්තොත් 2017-06-08 ජොයින් වෙච්ච එකෙක්ගෙ ලබන අවුරුද්දෙ ඒ දිනයට රෙප් පවර් එකක් වැඩි වෙනවා.. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනවා.. ඊට අමතරව...