සිංහල මිනිසුන් එක්ක හොදින් ඉන්න පුලුව්චාන් කියල හිතන දෙමලු ඕනි තරම් ඉන්නව බන්. යුද්ද කරලා ගහමරගෙන වැඩක් නැහැ කියල හිතන දෙමලුත් ඉන්නව ඕනි තරම්. එත් යුද්දයට පොලබවන්නේ යම් පිරිසක් එක යන මිනිහා මාර්ගෙන් තමුන්ගේ බලය රැකගන්න. ප්‍රබාකරන් හිනා මව්වෙත් එකට ඔය හැම නායකයාම වගේ :yes:
දැන් උබ කියපන්...