vegan protine

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තාමත් vegan අයට අවශ්‍ය තරම් protein ගන්න බැහැ කියල හිතන් ඉන්න අය මේක බලල ඒ අදහස අයින් කරගන්න.
    එතකොට ඉවරයිනේ.
    නැත්තම් හැමදාම තේරුමක් නැතුව හිතේ තියන් ඉන්නවනෙ protein ගන්න බෑ කියල.
    මේ video එක ප්‍රමාණවත් වෙයි.

    takecare.

    https://www.youtube.com/watch?v=p89tDbcFrjg