1. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    Microsoft cooperation කියල store එකේ සර්ච් කරපන් මචන්. ලොවෙත් නැති ඇප්ස් සෙට් වෙයි. :lol:
  2. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    පට්ට වගේ, දාගෙනම කමෙන්ට් එකක් දෙන්නම් :)
  3. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    මචන් මයික්රෝසොෆ්ට්ලම හදපු ඔෆිස් ලෙන්ස් එක දා ගනින්. ලින්ක්
  4. කෑප්ටන් Jack Sparrow

    Tab හෙල්ප්

    එල මචන්, මම ටිකක් හොයන්නම් :)
  5. කෑප්ටන් Jack Sparrow

    Tab හෙල්ප්

    සැම්සුන් ටැබ් 4 එකක් ගන්න පුළුවන් මචන් 28k වගේ.
  6. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    වින්ඩෝස් ෆෝන් යුස් කරන අයට මයික්‍රොසොෆ්ට් කස්ටිය දීපු ඉන්බිල්ට් ඇප් එකක් තියෙනවා, මෙන්න ලින්ක් එක. ඒ ඇප් එකම මයික්‍රොසොෆ්ට් ල android & iOS වලටත් develop කරලා තියෙනවා :) වින්ඩෝස් ෆෝන් ඇපල් iOS android
  7. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    ඇපල් යුස් කරන යට වැදගත් වෙයි මචන්. :yes:
  8. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    පට්ට :yes:
  9. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    ඔව් මචං එක නම් එහෙම තමයි. උන් උන්ගේ ඩේටාබේස් එක හදාගන්නත් එපැයි :lol::lol:
  10. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    windos ෆෝන් වලට අනිත් බෑනක්ස් වලින් තාම ඇප් රිලීස් කරලා නැහැ නේ මචන්.... :no:
  11. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    එල මචන්, එක උබේ කමත්තනේ මචන්.... ඔව් මචන්, කෝකටත් තයිලේ වගේ තියෙන්නේ එකම එකයි මචන්. :)
  12. කෑප්ටන් Jack Sparrow

    Galaxy S7 ආවෝ.

    වෙනසක් නෑ නේ බන් ලොකුවට :lol: :lol:
  13. කෑප්ටන් Jack Sparrow

    Tab හෙල්ප්

    තැන්ක්ස් මචන් :)
  14. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    එක ඇත්ත මචන්, එත් උබ නොදුන්නත් වෙන විදිහකින් හරි එක යනවනේ මචන්. එකනේ අවුල.... නෑ මචන්, වින්ඩෝස් වලට නම් එහෙම එකක් සෙට් උනේ නැහැ. :(
  15. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබේ ඇප් ලිස්ට් එකේ නැහැ බන් එකයි ඇහුවේ. උබේ තියෙන ඇප් ගොඩක් මාත් යුස් කරනවා මචන්. http://www.elakiri.com/forum/showthread.php?t=1727557
  16. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    ඔව් මචන්, උන්ගේ ඕෆ්ලයින් මැප් ඩවුන්ලෝඩ් කරලා දාගත්තම ආයේ සුපිරි.... :)
  17. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    තැන්ක්ස් මචන්. truecaller දා ගනින්, මිස්කෝල්, කෝල් කරලා බයිට් දෙන උට්ටලාව ලස්සනට මට්ටු කරන්න පුළුවන් මචන්. :) ජය වේවා!!!!
  18. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    පට්ට මචන්, android එකකින් සිරාවටම වැඩ ගන්න එකෙක්ට වටිනවා.
  19. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    Here Maps පාවිච්චි කරනවා මචන්, පට්ට. ඇකියුරසි එක ගොඩක් හොදයි.
  20. කෑප්ටන් Jack Sparrow

    වටින Apps

    මම නම් වින්ඩෝස් මචන්, මේ යාළුවා දීපු app ට්‍රයි කරන්න :)

    No contents