මේක මොබයිල් නම්බර්ස් ඩේටා බේස් එකක් මචන්, උබ මේක දාගත්තම උබේ කන්ටක්ට් ලිස්ට් එකේ ඩිටෙල්ස් ඔක්කොම මේකට යනවා, උබේ නම්බර් එක උබේ නමින් registar වෙනවා. මේක දැම්මම කවුරු හරි නොදන්න නම්බර් එකකින් උබට කෝල් කලොත් ඒ නම්බර් එක අර ඩේටබේස් එකේ තියෙනවා නම් උබට ඒ කෝල් කරන කෙනාගේ නම/ලොකේෂන් එක එවනවා. (ගොඩක්...