1. saliya1000

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    sira kathawa mcn..meke e hati labayak naaa..bank 1 dala eken ena poliya laba wenna puluwan mekata wada..samahara wita meka laba wennath puluwan..ekko naththatama nati wela yai..man nam podi ganak dala study karanna wage karanwa...daily trade karnnath amarui meken
  2. saliya1000

    online money

    link
  3. saliya1000

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    මේක දිගටම අරන් යමු නේද??
  4. saliya1000

    PEO TV

    ow lu
  5. saliya1000

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    මාත් වැඩේ කරනවා මේ දවස් 2 3 ට LIOC එකයි TKYO 2 ම බැස්ස නේද??මට TKYO එකේ 8% ආව..එත් මන් සෙල් කරේ නැ..අපරාදේ දැන් 4% වෙලා..වැඩි තන්හවනේ
  6. saliya1000

    SLT TV

    ane manda bn..mun promotion kiwwe..550 tada koheda ekak tiyenawa kiyanne
  7. saliya1000

    නියම_මැජික්_බලමු

    නියම_මැජික්_බලමු මේක සොෆ්ට්වෙයා එකක් කිව්වට මෙගාබයිට් එකක් වත් නැති පුංචි ඇප්ලිකේශන් එකක්. ඒක නිසා මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.ඩබල් කිලික් කරලා ඔපන් කරන්න විතරයි තියෙන්නේ.මේකෙන් වෙන්නේ ඔයා හිතන සංඛයාව හරියටම කියන එක.ඔයාලත් මේක කරලා බලන්නකෝ මෙතනින් ගන්න :rolleyes:
  8. saliya1000

    Hack Karamuda ?

    අප්පේ බයේ බැරුව ඔව්ව ඇරලා බලන්න
  9. saliya1000

    අපේ වාරියපොළ අක්කා..

    අනේ ඔව්ව කතා කොලා කියල අපට පලක් නැ බන්
  10. saliya1000

    SLT TV

    mekata itin tv balanna puluwanne..1 year walin passe adu package 1 ta yanna puluwanlu..
  11. saliya1000

    Huawei honor 3C

    පට්ටලු ඕක 26 වගේ නේද වෙන්නේ..මගෙත් ගන්න අදහසක් තියෙනව
  12. saliya1000

    SLT TV

    meka wasida??ganna eka
  13. saliya1000

    SLT TV

    බම්ප්
  14. saliya1000

    SLT TV

    නොමිලේ_SLT_පියෝ_ට්වි ටෙලිකොම් එකෙන් ගෙදරට කෝල් කරලා කිව්වා ඉන්ටර්නෙට් තියෙන අයට පියෝ ට්වි නොමිලේ දෙනවා කියල..නැත්නම් 8500 වෙනවලු...කිසිම අය කිරීමක් නෑලු..අව්රුද්දක් 990 පැකජේ එක තියාගන්න ඕනේ එකටචැනල් 75 දෙනවලු..මේක ගන්න එක හොදයිද??මොකෝ කට්ටිය කියන්නේ :angry:
  15. saliya1000

    පරණම සාමාජිකයා

    යකෝ මේකෙන් මන් ඇහුවේ වෙන දෙයක් එත් දැන් අහන්න වෙන්නේ වෙන මගුලක්නේ
  16. saliya1000

    පරණම සාමාජිකයා

    අඩෝ මගේ ජුනියර් පට්ටම නැති වෙලා ගීන් අයියෝ මොකද්ද මන් මේ කරගත්තේ ...අප්පා මුත්තා කාලේවත් වෙච්ච දෙයක්ද මේ මට උනේ එක පාරටම
  17. saliya1000

    පරණම සාමාජිකයා

    uba senior ne bn..man ahuwe wayasin wadi junior kawda kiyala
  18. saliya1000

    Dialog Promotion Calls Sms Block

    mokadda me seen eka kiyapallako bn

    No contents