කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මාත් වැඩේ කරනවා මේ දවස් 2 3 ට LIOC එකයි TKYO 2 ම බැස්ස නේද??මට TKYO එකේ 8% ආව..එත් මන් සෙල් කරේ නැ..අපරාදේ දැන් 4% වෙලා..වැඩි තන්හවනේ
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    mama 6% walin sell kara. athi kiyala hithuna.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක හරියන්නේ නෑ හෙතු ඕන නම් කියන්නම් අත්දැකීමෙන් කියන්නෙ...උබට ඉගෙන ගන්න ඕන නම් රු.10000 ක් දාල සෙල්ලම් කරල බලපන් මොකද වෙන්නෑ කියල එතකොට සිස්ටම් එක තෙරෙයි.ගොඩ යන්න බෑ කියල. ලොකු ගනන් එකපාර දාල ගොන් වැඩ එහෙම කරන්න එපා...
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඕක හරියන්නේ නෑ හෙතු ඕන නම් කියන්නම් අත්දැකීමෙන් කියන්නෙ...උබට ඉගෙන ගන්න ඕන නම් රු.10000 ක් දාල සෙල්ලම් කරල බලපන් මොකද වෙන්නෑ කියල එතකොට සිස්ටම් එක තෙරෙයි.ගොඩ යන්න බෑ කියල. ලොකු ගනන් එකපාර දාල ගොන් වැඩ එහෙම කරන්න එපා...
    sira kathawa mcn..meke e hati labayak naaa..bank 1 dala eken ena poliya laba wenna puluwan mekata wada..samahara wita meka laba wennath puluwan..ekko naththatama nati wela yai..man nam podi ganak dala study karanna wage karanwa...daily trade karnnath amarui meken
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama

    මේක හරියට කරගත්තොත් ගොඩේ ගොඩ කොල්ලෝ, එකට මාර්කට් එක ගැන හොද දැනුමක් තියෙන්න ඔනි, එහෙම නැතුව ඉක්මන්ට සල්ලි හොයන්න කියලා ගියහම කෙල වෙනවා තමා, දිය රකුස් කියන මහත්මයාත් එහෙම කෙනෙක් වගේ තමා, එයාගේ වැරදි තිරණ නිසා එයාට කෙල උනා, ඒ නිසා එයා මේක ගැන දරන්නේ පටු ආකල්පයක් , මෝඩ නොවි හොදට ඉගෙන ගෙන කරහන්, ජිවිතේම ගොඩ, මේක ජොබ් එක කරගත්ත මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා...
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මේක හරියට කරගත්තොත් ගොඩේ ගොඩ කොල්ලෝ, එකට මාර්කට් එක ගැන හොද දැනුමක් තියෙන්න ඔනි, එහෙම නැතුව ඉක්මන්ට සල්ලි හොයන්න කියලා ගියහම කෙල වෙනවා තමා, දිය රකුස් කියන මහත්මයාත් එහෙම කෙනෙක් වගේ තමා, එයාගේ වැරදි තිරණ නිසා එයාට කෙල උනා, ඒ නිසා එයා මේක ගැන දරන්නේ පටු ආකල්පයක් , මෝඩ නොවි හොදට ඉගෙන ගෙන කරහන්, ජිවිතේම ගොඩ, මේක ජොබ් එක කරගත්ත මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා...

    umba hari macho. pissu wikaren invest karoth junk stocks wala iwaretama iwarai.

    hama denama atleast company ekaka balance sheet ekakwath analyze karaganna igena ganna one. ethakota goda yai. ehema nathuwa system ekata banala hari yanne na. oken kelawenawa witharai nan stock market eka wahenna one ne. forex walatath godak aya kiyanne oka thamai.
     
    • Like
    Reactions: naleen rox

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේක හරියට කරගත්තොත් ගොඩේ ගොඩ කොල්ලෝ, එකට මාර්කට් එක ගැන හොද දැනුමක් තියෙන්න ඔනි, එහෙම නැතුව ඉක්මන්ට සල්ලි හොයන්න කියලා ගියහම කෙල වෙනවා තමා, දිය රකුස් කියන මහත්මයාත් එහෙම කෙනෙක් වගේ තමා, එයාගේ වැරදි තිරණ නිසා එයාට කෙල උනා, ඒ නිසා එයා මේක ගැන දරන්නේ පටු ආකල්පයක් , මෝඩ නොවි හොදට ඉගෙන ගෙන කරහන්, ජිවිතේම ගොඩ, මේක ජොබ් එක කරගත්ත මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා...

    හනේ හනේ මලයො මාර්කට් එක ගැන දැනුම තිබ්බට ගොඩ යන්න පුලුවන් කියල නෙ දැන් උඹ කීවෙ.. ඔන්න අපි බලමු ලන්කාවෙ තත්වෙ...

    උඹ අහල තියෙනවද දන්නේ නෑ මාර්කට් මැනුපුලෙශන් කියන එක..ඒ කියන්නේ කෘත්‍රීමව මිල උච්චාවචනය..දැන් කාටද ඕක කරන්න පුලුවන් ....ලොක්කන්ට ලොක්කො කියන්නෙ මාර්කට් එකේ ලොකුම ඉන්වෙස්ටෙර්ස් ලාට ...උන් ලන්කාවෙ එහෙම කරනවද? ...උත්තරය ඔව්. තිලක් කරුනාරත්න උන්නැහැ ඉල්ලා අස් වුනේ ඇයි .හිටපු සභාපති SEC එකේ උන්නැහැ ඉල්ල අස් වෙන කොට කියපු ටික බැලුවනම් ඔයාගෙ මාර්කට් දැනුම එක්ක ගැලපෙනවද කියල.බන් පුටුවක් විතරක් තියෙන කොම්පැනි මෙන්න බොලේ එක පාරටම යනව සින්ග් සින්ග් ගාල , cඔප්මැනි ප්‍රොෆිලෙ,ඇනුවල් රිපොර්ට්, එක එක වැලුව් බලාගෙන ඒව පුරොකතනය කරන්න බෑ ..කොල්ඹ තියෙන ඔය පොරවල්ගෙ මීටිමකට් යන්නෙ නැතුව.ඒව ඉගෙන ගන්න බෑ.
    මම කියන්නේ ඉස්සෙල්ලා රු 10000 ක් දාල මාස 8ක් 10 ක් කොරල බලහල්ලකො ඔය දැනුමෙන්...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තමන්ට ඕන විදිහට නෙමේ මාර්කට් එක වැඩ කරන්නේ . වැල යන පැත්තට මැස්ස ගහන්න තින්නේ . එත් වැල යන පැත්ත දාන ගන්න ඕන හරියට .Fundamental analysis විතරක් මදි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    තියරි වලින්ම ගොඩ යන්න බෑ බං ලංකාවේ කොටස් වෙලඳපළේ. efficient මදි බං මාකට් එක.
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama

    හනේ හනේ මලයො මාර්කට් එක ගැන දැනුම තිබ්බට ගොඩ යන්න පුලුවන් කියල නෙ දැන් උඹ කීවෙ.. ඔන්න අපි බලමු ලන්කාවෙ තත්වෙ...

    උඹ අහල තියෙනවද දන්නේ නෑ මාර්කට් මැනුපුලෙශන් කියන එක..ඒ කියන්නේ කෘත්‍රීමව මිල උච්චාවචනය..දැන් කාටද ඕක කරන්න පුලුවන් ....ලොක්කන්ට ලොක්කො කියන්නෙ මාර්කට් එකේ ලොකුම ඉන්වෙස්ටෙර්ස් ලාට ...උන් ලන්කාවෙ එහෙම කරනවද? ...උත්තරය ඔව්. තිලක් කරුනාරත්න උන්නැහැ ඉල්ලා අස් වුනේ ඇයි .හිටපු සභාපති SEC එකේ උන්නැහැ ඉල්ල අස් වෙන කොට කියපු ටික බැලුවනම් ඔයාගෙ මාර්කට් දැනුම එක්ක ගැලපෙනවද කියල.බන් පුටුවක් විතරක් තියෙන කොම්පැනි මෙන්න බොලේ එක පාරටම යනව සින්ග් සින්ග් ගාල , cඔප්මැනි ප්‍රොෆිලෙ,ඇනුවල් රිපොර්ට්, එක එක වැලුව් බලාගෙන ඒව පුරොකතනය කරන්න බෑ ..කොල්ඹ තියෙන ඔය පොරවල්ගෙ මීටිමකට් යන්නෙ නැතුව.ඒව ඉගෙන ගන්න බෑ.
    මම කියන්නේ ඉස්සෙල්ලා රු 10000 ක් දාල මාස 8ක් 10 ක් කොරල බලහල්ලකො ඔය දැනුමෙන්...

    මට ලොස්ට් වෙලත් තියෙනවා, එත් මම සල්ලිත් හොයලා තියෙනවා මචන්... ලොකු ලොක්කෝ සුදු කෙලින ගගෙන් අපි වතුර ටිකක් දෝතට ගත්තට අවුලක් නෑ නේ.. උඔ කියන එකත් මම පිලිගන්නවා අයියේ, මේක හරියට කරගන්න ඔනි ඉතින්... එකට මොලේ ඔනි, නැතුව ශෙයාර් එකක් අප් උන පලියට, ඩවුන් උන පලියට ශෙයාර් ගන්න, විකුන්න ගියොත් ඉතින් කෙල වෙනවා මචන්, තමන් හරියට තිරණය කරලා වැඩේ කලොත් ගොඩේ ගොඩ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Velavata kalavata mole use karala share market eken hodhata earn karapu aya innava. Profit enava kiyala hithena day ekata night eke nindha yanneh naha. Nindha giyath stock market screen eka Hinen penava. Profit avama , profit gatthu kena share market eke anith customers la siyalu denata lunch eka nomilay dena velaval thiyenava. Hotels vala party dena velaval thiyenava.
     
    Last edited:

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ලංකාවේ manupulation වෙන්නේ කබ්බ stocks වලට තමයි. greg , pch, blue, twod ඔය වගේ ඒවා කීපයක්. jkh , hemas , tkyo වගේ සොලිඩ් company වල manupulation කරන්න එක පුද්ගලයෙක්ට බැ. ඒ නිසා ඒවගේ manupulation නැත්තේම නැති තරං. ඒ නිසා පුළුවන් තරං ඒවා trade කරන්න. ලොබ කමට volatality වැඩි stocks ට්‍රාදේ කරන්නේ නැතුව.