ඔව් මන් අරන් මාස 2ක් වගේ මිනිත්තු 2500 ලැබුන..එත් පස්සේ එක දවස් 20 කට සීමා උනා.මන් උන්ගෙන් ඇහුවම කිව්වේ දැන් මිනිත්තු 2500 දෙන්නේ නැ 350 දැම්මම රුපියල් 2500 ක කතා කරන්න දෙනවා කියල..එත් අනේ මන්ද මේකේ බැලන්ස් එක බලන්න බැ..උන්ටත් බලන්න බැලූ..මන් ඇහුව මොකාටද බලන්න පුළුවන් එනම් කියල..උන් කිව්වා...