මරුති k 800 කාර් එක ගැන

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මරුති k 800 කාර් එක ගැන

    මේකේ පවර් ස්ටිරින් එන්නේ නැ දැන් තියෙන eps එක මේකට සෙට් කරන්න පුලුවන්ද??ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්ග් යුනිට් එක...එම දන්න තැනක් තියෙනවනම් කියනවද??:yes:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මේකේ පවර් ස්ටිරින් එන්නේ නැ දැන් තියෙන eps එක මේකට සෙට් කරන්න පුලුවන්ද??ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්ග් යුනිට් එක...එම දන්න තැනක් තියෙනවනම් කියනවද??:yes:

    Alto eke Rack eka danna puluwan kiyala kiyanawa
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    machoi mama danna widibata power st karanna amaarui. habai p. shutters fix karanna puluwan habai loku gaanak yanawa mokade dora podi hinda. break gedi fix karanna puluwan 20kata wagee.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    indian jarawa unata awrudu 25k witara hadeou waahanak ne. lankawe api karanne cheena katu nama wenas karala wikunana eka

    ekanum ettha anith ewata jarawa kiya kiya inawa :rofl:
    indian karayo tika tika hari unge vehicles improve karagena yanawa :rolleyes: thama moter bike ekawath hada ganna be ape unta :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    TdcdsDT.jpg