සරලව පැහැදිලි කරල දීපන් මචන්. රන්ඩු වෙලා බැනගෙන නෙමේ. හොඳින් කියන්න උබට දැනෙන දේ. ඔය වගේ දේකට අනිවා පොඩි හරි හිතේ ඉරිසියාවක් එන්න ඕන උබ ගැන කියල තියෙන විදියට. කෙල්ලොන්ට පරිසරය මාරු උනාම ඔය වගේ අලකලංචි වෙනව. හදාගන්න බලපන්. කතා කරල ඔය වගේ එකක් විසඳ ගන්න බැරි නම් උබල දෙන්න ගැලපෙන්නෙ නෑ. ඕක නවත්තල...