මෙහෙම ඉදල වෙන තැනකට ගියාම තනිකමක් දැනෙනව. එක එක්කෙන ඒකට මූන දෙන විදිය වෙනස්. සමහරු පැය 24ම වැඩ කරනව ඔය තනිකම නොදැනෙන්න. සමහරු ඉතින් එහෙන් කෙනෙක් සෙට් කරගන්නව තනියට පාලුවට. හොරාට කලින් කෙහෙල් කැන වැට පනින්න ඕන නෑනෙ. උබ බලන් ඉදපන්. සමහර කෙල්ලො හොදයි, සමහරු නරකයි. යනව නම යයි. එච්චරයි.