ටික කාලෙකට කලින් ගත්තොත් තිස් ගානකට ටිකට් ගන්න පුලුවන් ව්යි. findmyfare එකේ එහෙම බලන්න ගනන්. ඊට පස්සෙ එයා ලයින් සයිට් එකෙත් බලන්න ඒ ගානමද කියල. දෙකේම එකම ගාන නම් එයා ලයින් එකෙන්ම ගන්න.
සමන්‍ය ගාන නම් හතලිස් ගානක් වෙයි. ගොඩක් ලන් වෙන්න දෙන්න එපා පට්ට ගනන් වෙයි. එක පාරක් මම ගිය හැට ගානක් ගෙවලත්...