ආණ්ඩුවේ අවසානය
November 11, 2017
දීර්ඝ කාලයක් මුළුල්ලේ ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස මාලඹේ සයිටම් අහෝසි කිරීමට පසුගියදා හැකි වූ අතර මෙලෙස සයිටම් ආයතනය අහෝසි කිරීම හේතුවෙන් කලබලයට පත් සයිටම් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ඊයේ (10) පාර්ලිමේන්තු කමිටු කාමරයක් තුළදී...