පට්ට comment එකක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    මේ ආණ්ඩුව පත් වෙලා වසර තුනයි. හැම ඇමතිවරයෙක්ම කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම ඇමතිවරයෙකුම කතාව පටන් ගන්නේ ගිය ආණ්ඩුවේ වැරදි කියලා. ඒ අය හිටියේ නෑ වගේ. හැබැයි කතාව අවසන් කරන්නේ තමන්ගේ අයට බැනලා


    එක්සත් ජාතික පක්ෂයේ කතාව පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැනලා, ඉවර කරන්නේ ශ්‍රී ලංකා ඇමතිවරයාට බැනලා




    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ. පොළොන්නරුවේ දී.






    මහින්දට කැමති අය කතාව පටන්ගන්නේ නාමල්ට බැනලා....
    උන් කතාව ඉවර කරන්නෙත් නාමල්ට බැනලා..අන්න වෙනස

    - අසා සිටියෙකි :rofl::rofl:









     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්ත කතාව. විනාශ කලේ නාමලුයි බෑසිලුයි