1. sachith19920726

    හොඳ වැඩේ...

    යකෝ මම නාන්න ගියා. මේක ඔලුව ඇතුලෙ දෝන්කාර දෙනව. මේක කිය කිය නෑව :censored: gok newe
  2. sachith19920726

    හොඳ වැඩේ...

    මොනා හිතන්නද.?? කාට කොහොම කඩේ ගියත් හැමෝගෙම හිතේ තියෙන්නෙ එකම නමයි.
  3. sachith19920726

    සමුපකාර ඡන්දයෙන් සනත් නිශාන්තට දරුණු පරාජයක්

    ඌ trolling කියල තේරෙන්නෙ නැද්ද බං ඔච්චරටම. 😬 හයියෝ සල්ලි.
  4. sachith19920726

    Ppl with Zero Haters

    මාත් දැකල තියනව පොරව ගම්පහ. ඕන එකෙක් එක්ක හිනා වෙලා යන්නෙ.
  5. sachith19920726

    Warzone 2.0 දාගත්ත සිංහලු. පට්ට fast paced game එකක්නෙ

    pubg tournament ගැහුවද උබ. ආයෙ මොනා expose වෙන්නද බන්. private දාපන් msg එකක්. :rofl:
  6. sachith19920726

    Warzone 2.0 දාගත්ත සිංහලු. පට්ට fast paced game එකක්නෙ

    ඔව් බන්. මොකද්ද උබේ IGN ?
  7. sachith19920726

    Warzone 2.0 දාගත්ත සිංහලු. පට්ට fast paced game එකක්නෙ

    මෝඩයෙක් බං ඕකා :ROFLMAO: :ROFLMAO: troll උනා හොදටම. ඉන්දියන් කාරයෙක් කියල. @1118lakmalkumara
  8. sachith19920726

    JVP 2/3?

    ------ Post added on 1673948035
  9. sachith19920726

    මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

    නාකි කියන්නෙ වයසෙන් නාකි කියන එක නෙවේ කියල කිව්ව නේද ඒකි. outdated විදියට හිතන කාලකන්නි එක්ක නම් කිව්වත් නැතත් රටවල් හදන්න බෑ.
  10. sachith19920726

    අඩුවට monitor arm එකක් ගන්න තැනක්

    time travel කරන්න තමයි වෙන්නෙ ඉතින්. https://ikman.lk/en/ad/lcd-led-monitor-gaming-arms-for-sale-kalutara
  11. sachith19920726

    Warzone 2.0 දාගත්ත සිංහලු. පට්ට fast paced game එකක්නෙ

    ගහමු. Sia#7849927 මේ play කරන්නෙ මම ඔය කතා කරන්නෙ indian කාරය වගේ මෙන්න මූ @1118lakmalkumara
  12. sachith19920726

    2022 - MaNiYa Rewind

    මුට කැමති නෑ ඒත් edit කරපු උන් ටික නම් නයිස්. creative.
  13. sachith19920726

    මේ රට කවදා හරි යයිද ?

    අවුරුදු 10 මෙහා නම් ගොඩ ඒමක් නෑ මොකා ආවත්. 3-5 යද්දි පොඩ්ඩක් stable වෙයි.
  14. sachith19920726

    Forex Trading $15800 ඉවරයි

    thats forex 101 ලොකු lot size දාල lost recover කරන්න gamble කරන්න ගියාම තමයි කෙල වෙන්නෙ. lost උනා නම් එදා දවස trade කරන එක නවත්තල පස්සේ දවසක පටන් ගන්න ඕන.
  15. sachith19920726

    කටු ගහගෙන ගහපු මැරුණ කස්ටිය

    ගොටාබය සර් දුර දක්නා නුවන දාල වතුර ගැහුව නිසා උබල බේරුනා. හැබැයී හම්බන්තොට මෝඩයො ටිකට නාමල් සෑර් පෙට්ටි පිටින් අරන් ගිහින් ෆයිසර් කෙලිය නේද.
  16. sachith19920726

    Forex Trading $15800 ඉවරයි

    lost වෙන ඒව recover කරන්න උබ දිගටම trade දාල නේද එක දිගට.
  17. sachith19920726

    මැරිණොත් අනිත් උන් දැන්ගන්නේ කොහොමද???

    කන්න නැතුව ඌ pad එකක් කාල මළා. @ruwanwellarocker

    No contents