මෙහෙමනෙ රුචිර. දැන් උබ බලපන් බොරුවට sarcasm වගේ comments දදා පුළුවන් තරම් රනිලගේ ඇටේ ලොලෝ යන්නෙ දිගටම.
කෙලින්ම උබ unp වත් කියාගන්න බැහැ නේද ? අන්න ඒක තමයි වහල් කම කියන්නෙ. සජියයි ගෝටයි ඉල්ලුවම මන්ද මානසිකයෙක් ට දෙන්න බැරි නිසා ගෝට select කරාම ඌ බයි වහලෙක් වෙන්නෙ නෑ. අදත් එහෙමම තමයි. මන්ද...