ක්ලබ් වල වැදගත් කමක් තියෙනවා මචන්..
එහෙම ඒවා හදන්නේ බෙදෙන්න නෙවෙයි..
සමුහයක් එකතු උනාම ඒකට හොද ඩිස්කවුන්ට් ගන්න පුළුවන් කම්පැණි වලින්.
කම්පැණි කැමතියි එක වාහන මොඩ්ල් එකක් නිසා හරි තමන්ගේ ප්‍රොඩක්ට් එක ලංකාව පුරා ජනප්‍රිය වෙනවනම්.
බැටරිවලට 25%ක් ඩිස්කවුන්ට් දෙන එකම බලන්න.
ශොප් එකට 30%ක් වගේ...