1. dragon-fighter

    Exclusive For Elakirians..

    dan mama mokuth upload karanne ne machan :baffled:
  2. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    labai machan.. mage thiyenne sterling. warrenty walin passe man hithanne 12+ yanawa :dull:
  3. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    උබට සල්ලි තියෙන නිසානේ. නැත්නම් රු 8000ක් වගේ යන්නේ සාමාන්‍ය සර්විස් එකකට. කම්පැණි 12 පණිනවනේ
  4. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    කවුද බන් ෆ්‍රී සර්විස් ඉවර උනාට පස්සේ කම්පැණි වලින් සර්විස් කරන්නේ :D
  5. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    මම පලවෙනි එකට ආවෙ නෑ බන්.. මේක ටිකක් ලග නිසා ආවා :) ෆේස්බුක් ගෲප් ක්‍රියේටර් තිළිණ පෙරේරා :love: එයා චැට් එකෙත් නෑ :confused: මේ සැරේ ගෙට් එකට ආවෙත් නෑ :eek:
  6. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    thanks machan.. mekata importerslata anna denne ne. Creed aiyata witharak chance aka deela thiyenawa danuma bedaganna :yes: etath creed aiya me sare get ake main sponsor :cool:
  7. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    9780/= :love:
  8. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ඔව් බන්.. මම හෙට දාන්නම් :)
  9. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ඔව් ඉතින් එහෙම නැතුව බෑනේ :rolleyes:
  10. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    Wagon R Sri Lanka Group... 03-06-2018 03:30 PM wagon R anathayo. salli nethi wesiyo. hari wahaneda yako group hadan enna. ai ban mun mehema? :dull::no:
  11. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    Welcome thoppi malli :)
  12. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    155/65x14, Bridgestone (Thailand) Rs.16,307/- Dis40% Net Rs.9,780/- Nexen (Korea) Rs.15,345/- Dis42% Net Rs.8,900/- Landsail (China) Rs.11,040/- Dis35% Net Rs.7,170/- Federal (Taiwan) Rs.14,040/- Dis42% Net Rs.8,140/-
  13. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :frown::frown: අඩුවට විකුණනවා :lol:
  14. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    //payment of lease rentals up to two months for repairs that exceed 30 days in the event of an accident,// මගේ ලොකු ලීස් එකක් එක්ක තියෙන්නේ බන්.. ඒ ලිස් පේමන්ට් මේකෙන් ගෙවයිද? :nerd:
  15. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    අඩෝ ශුවර්ද :shocked: මම බයට ලබන සැරේ වෙන එකකට යන්න හැදුවෙ. 68ක් උන එක 1ලැක් වත් කිට්ටුවෙයි කියලා හිතුවා ක්ලේම් එක නිසා :rolleyes:
  16. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ත්‍රිවිල් එකක් පාර හරහා දාල වැදිලා බන්. ඉස්සරහා ලොකු ඩැමේජ් එකක් පේන්න නෑ. ඒත් එයා බැග් 2ක ආව. පැසේන්ජර් සයිඩ් එයාබෑග් එක නිසා වින්ඩ්ස්ක්‍රින් එකත් බිදිලා :lol: ඒකයි ඉතින් ඔය ගාණ. එයා බෑග්ම 3.5laks ලු
  17. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ඕනම එහෙක ඇක්සිඩන්ට් ක්ලේම් එකක් ගත්තම ඊලග පාර ප්‍රිමියම් එක වැඩි වෙනවා බන්.. නොගත්තොත් අඩු වෙනවා :)
  18. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ජනශක්ති හරියට ගෙවන්නේ නෑළුනේ.. ඔය ෆේස්බුක් එකේ ගොඩක් ෆොටෝ ශෙයා වෙන්නේ
  19. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    2017 ඒවල චැසි නම්බර් වගයක් සුසුකි එකෙන් රිකෝල් කරා බන් මොකක්ද සොෆ්ට්වෙයා අවුලක් ඇවිත්. මගේ එකත් ඒ චැසි කෝඩ් එකකම එකක්. ඒකෙන් හයිබ්‍රිඩ් බැටරියට කේස් කතාවක් කියනවා
  20. dragon-fighter

    Wagon R Sri Lanka Group 2nd Meetup

    නෑ බන් වැගන් ආර්ව්ල ඉන්ශුරන්ස් ගණන් වැඩියි පාට්ස් ගොඩක් ගණන් වැඩි නිසා :(

    No contents