කාලයක් මම පිස්සෙක් වගේ ෆිල්ම් බැලුවා. දැන් කාල වේලාව පිළිබඳ ගැටලු ගොඩයි... ඒත් හැම වෙලේම පුළුවන් අවස්ථාවක් ගන්නවා. කාල වේලා ප්රශ්ණය නිසාම මම categorize කරල ෆිල්ම් බලන්න ගත්තා. දැන් බලන්නේ මොලේ කොලොප්පන් වෙන, exitement තියෙන සහ animation වර්ගවල ඒවා විතරයි බොහෝවිට... කෝකටත් තෛලය වගේ අර gods must...