1. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    සාධාරණයි නේන්නම්! ඇත්තටම මෙහෙම හරි සාධාරණවාදය ගැන කතා කරන්න ලැබුණ අවස්ථාව නියමයි. කෝකත් සාධාරණයිනේ. සාධාරණවාදය මට හිතෙන්නෙ මුල්ම මිනිස් සමාජ වල තියෙන්න ඇති කියලයි. ඒ කාලෙ මේ තරම් මිනිස්සු හිටියෙත් නැති එකේ සහ මිනිස්සුන්ගෙ අවශ්යතා සීමිත වෙලත් තිබුණ එකේ මිනිස්සු නොහිතා සාධාරණව ඉන්න ඇති. නමුත්...
  2. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    එහෙම වෙන්නෑ... මොකද අපි ඉන්නේ සාධාරණවාදය ඇතුලේ :lol::lol::lol:
  3. freednbeing

    Studio Belicut - Madhu & Priya

    මේ අපේ මධූ සහ බණ්ඩාර දෙන්නගේ වෙඩිමට අපි හදපු ඇල්බම් එකේ එක පිටුවක්.... මධූ සහ බණ්ඩාර ගැන තව දැනගන්න සහ දැකගන්න මෙතන ඔබන්න.
  4. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    අද කවියො සෙට් එකම නෑ වගේ. චර්මපත්රයා අපට නගින්න බෝංචි වැලක් හිටවලා කොහේ ගිහින්ද මන්දා...
  5. freednbeing

    Harsha & Ranil - Songs request

    එලම කිරි
  6. freednbeing

    >>>A poem by a kid<<<

    අම්මට සිරි... නියමයි. වැඩි වැල්වටාරම් නෑ. ව්යාකරණවත් නෑ. කියන්න ඕන දේ ඕන කෙනෙක්ට තේරෙන්න ලියලා.. ළමයෙක්ම වෙන්න ඇති...
  7. freednbeing

    Harsha & Ranil - Songs request

    Adrive hari zshare hari daalaa link eka denna. Loku udawwak wei EK hamotama. Mokada 2-3 wathawak witharak ahapu siraa sindu keepayak eke tiyenawa.
  8. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    ඔව් වොව් මම දන්නවා. ඒකනේ මුලින්ම කිව්වෙ නියමයි කියලා... මම මගේ අදහස් දැක්වීමයි කලේ.. කෝ මේ කස්ටිය අද? බෝ කියල තිබුණ රෑට සෙට් වෙන කතාවක්... එයාට අදත් රෑ වෙන්නෙ හෙට වගේ...
  9. freednbeing

    If you want any Old Sinhala Hit

    Nanda maalanige 'Kap suwahas kal' sinduwa tiyenawada? Eka kiyanne Nandaada kiyala sure nae. Sinduwa nam ela.
  10. freednbeing

    Harsha & Ranil - Songs request

    Oya gaawa today tiyenawanam UP karannako... Mama eka hewwa hewwa danna kaa gaawawath nae.
  11. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    දළු ලියලනවා.... නියමයි ගඩොලා... හරියට අහලම කියන්නං
  12. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    නියමයි.... නිවැරදියි. අපි හිතන්න හුරු වෙලා ඉන්නෙම රාමුවක් තුලයි. ඒක තනිකරම අපේ වරදක්වත් වෙන කාගෙවත් වරදක්වත් නෙවෙයි. ඒකයි සිස්ටම් එක හෙවත් ක්රමය කියන්නේ. අර බෝ කිව්ව වගේ නිවැරදිව හිතන්න පටන්ගන්න නම් අපිට අපේ හිත කියන කඩදාසියේ තියෙන බලි රූප සේරම මකල හිස් කොලයක් බවට හිත පත්කරගන්න වෙනව. ඒක ඇත්තටම...
  13. freednbeing

    සෙවීම - The Search

    බොහොම ස්තූතියි යාළු... කියවල තනියම හිතල තේරුම් අරගත්ත නම් එපමණයි.
  14. freednbeing

    සෙවීම - The Search

    Ganna Sinhala Unicode. Link eka mage signature eke tiyenawa...
  15. freednbeing

    Punchi Sithe, Punchi Sina..........!

    නියමයි.... ඒකයි වෙන්නේ ඇත්තටම...
  16. freednbeing

    Awasarai Piyanagannata..........!

    මට මේක ආයෙ කියවද්දි මතක් වුණා ලෙලුම් කියන පුංචි පුතණුවනේ සින්දුව. ඒකෙත් කියන්නේ මේ වගේ කතාවක්...
  17. freednbeing

    සෙවීම - The Search

    ඔවු ඔව් ඔයා පහුගිය ටිකේම පලාතෙවත් හිටියෙ නෑ...
  18. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    :lol::lol::lol: ඔයා දැනට නම් "මම පොඩ්ඩක් වෙනස්..." නේද?
  19. freednbeing

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    වටිනව නේන්නං! ඔයා කෙසේ වෙතත් හතරවෙනි පරම්පරාවෙ පළමු දරුවා ගොඩනේ...
  20. freednbeing

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    හොයල බලල ගන්න. කෝකටත් හොඳයි....:lol:

    No contents