1. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    කොහොම හරි සුරුට්ටුවක් හොයන් ගහල බලන්න;)
  2. freednbeing

    සෙවීම - The Search

    නියමයි... මම කිව්වේ අපට එදිනෙදා සෙට් වෙන ළමයි 4-5 දෙනෙක් ඉන්න කාන්තාවො පවා ගැහැණියක් කියන වචනෙ එක්ක තරහයිනේ කෙල්ලො කෙසේ වෙතත්.... ඒකයි...:lol::lol:
  3. freednbeing

    සෙවීම - The Search

    මේක නිකං නයෙක් ඇරියා වගේ වෙයිද දන්නෙ නෑ. මං 2 වසරෙ ඉන්න කොට ඉස්කෝලෙදි සෙට් වුණා අපේ ගෙවල් ගාවම යාළුවෙක්. ඌ සිරාවටම ඒ දවස් වල සෙට් වුණා. පොර ගමේ දහම් පාසලට යනවා. මටත් එන්න කියලා වදයක් වුණා. මම ඒ වෙනකොටත් දහම් පාසල් ගිහින් නෑ. මන්දා අම්මයි තාත්තයි මාව යවල තිබුණෙ නෑ. මමත් කැමැත්තෙන් හිටියෙ නෑ...
  4. freednbeing

    සෙවීම - The Search

    මදෑ කට වරද්දගත්තා. දැන් දීපල්ලකො උත්තර... මේකයි... ඔයා ගැහැණියක් ලෙස ගොඩක් ඉහල නිදහස් මානසිකත්වයක ඉන්නවා. ඒක ඔයා කියන දේවල් සහ ඔයාට අනිත් අය කියන දේවල් මත ඔයාට තේරිලත් තියෙන්න ඕන මේ වෙනකොට. ඒ වගේ ගැහැණු ඉන්නෙ මාර අල්පයක්... මම හිතන්නේ මලී ගැන මම කිව්ව හරි කියලා EK සෙට් එකම කියයි. ප.ලි. ඕන...
  5. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    නෑ නෑ.. අදහස සරලයි. අර්ථය නියමයි. ඒත් කෝ මේ කස්ටිය....?
  6. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    ය.කො.ම.පො. = යන්නෙ කොහෙද මල්ලෙ පොල්... :lol::lol::lol:
  7. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    දන්නවද? නදීකගෙ නිර්මාණ මේ විධියට ඩිමාන්ඩ් වෙන එකෙන්ම නදීක එක අතකට අවශ්ය අයට දැනෙන්න ගන්නවා. උත්ථානයට කාලය ඇවිල්ලා සින්දුව අහද්දි මට හිතුනෙ මේවා කවමදාවත් ලංකාවෙ මිනිස්සු අහයිද කියලයි. නදීක කියනවා එයා සර්වබලධාරියා නෙවෙයි කියලා. ඒත් දැන් නදීකටත් උත්ථානයට කාලය හරි වගේ...
  8. freednbeing

    Nadeeka Guruge

    මෙන්න මිටියාවතේ. කට්ටිය මේක බලලා වැරදි තියෙනවනම් කියන්න. ඊලඟ version එක කරන්න. නදීකගෙ මේ පින්තූරය හසිත දයාරත්ත කියල කෙනෙක්ගෙ Flickr එකේ තිබිලයි මට ලැබුණේ. විස්තර ගත්තේ මිටියාවත වීඩියෝ එකේ YouTube Description එකෙන්.
  9. freednbeing

    Nadeeka Guruge

    භාවනා කරන්න කැලේට යන්න ඕනද නේද? මේක නිකන් අපේ බෝමන්ගේ කවියක් වගේ.... මට The Pianist වත් මතක් වුණා. ප.ලි. Embed කරන්න දෙන්නෙ නෑ නේද?
  10. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    සොරි සොරි... කොහෙද මේ සුරුට්ටුත් එක්ක සේරම මඤ්ඤං...:lol::lol::lol:
  11. freednbeing

    සෙවීම - The Search

    සබ්බ පාපස්ස අකරණං කියන එකේ තේරුම අපි (මම සහ ගනේගොඩ අයියා) හිතං හිටපු විධිය හරිය කියලා මෑතකදී අපට ආයෙත් තේරුම් ගියා. සබ්බ පාපස්ස අකරණං - පාපයන්ගෙන් මිදෙන්න කුසලස්ස උපසම්පදා - කුසල් (කුසලතා) රැස් කරන්න සචිත්ත පරියෝදපනං - සිත සියල්ලට මුල්වේ ඒතං බුද්ධානුසාසනං - බුදු සසුන යනු මෙයයි තේරුම සහ ගාථාව...
  12. freednbeing

    Crescendo - Poem from Nash Node

    Well, The lack of my English knowledge makes me feel like a nerd:lol: Somehow I guess it is about feelings that are vibrating our thoughts rapidly ha? Some how Need to reed it back with Madhura. Sometimes he also gets nervous.:lol: P.S. Nodanna Ingreesiyata gihin mama warige naha gaththada?
  13. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    මම නම් සැනෙන් නිවුනොත් සැනෙන් ආයෙ පත්තු කරගන්නවා:lol::lol: මම සේකරගේ හුයේ දාපු එකද ඔයා කිව්වේ? මම ඒකෙ තමයි සුරුට්ටු කතාව කිව්වේ. ඒක පටන්ගත්තේ සේකර හොඳේ. ජීවිතේ කියන්නෙත් සුරුට්ටුවක් අදිනවා වගේ තමයි. වෙලාවකට කැස්සත් එක්ක මාර මුස්පේන්තුයි. වෙලාවකට අපූරු අත්දැකීමකට ගෙනියනවා. කීප දෙනෙක් කිව්වා වගේ...
  14. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    හා... හා... දැන් කොල්ල කැම්පස්නේ...
  15. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    අඩෝව්!!! මම කිව්වෙ මොනවද කියල කිව්වනම් මම ය.කො.ම.පො. වෙන එකක් නෑ. කෝම අරි ඔයාගේ ද්රුෂ්ඨි (අම්මප යුනිකෝඩ්) කෝණය අමුතු කරන්න මම දායක වුණා කියන එක නම් මල්! අමුතු ද උමතුද කියල ෂුවර් ද?
  16. freednbeing

    reply to>වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    මට හිතෙන්නේ රවී XPගෙ කවිය තවත් කීප වතාවක් බලල හදිසි නොවී කවියක් ලිව්වනම් මීට වඩා වෙනස් වෙයි. රවිගේ කවිය කියන්නේ ය.කො.ම.පො. කතාවක් වගේ. අනික XP ගේ හුය බෝංචි වැලක් වෙලා කියල මට හිතුණ. කවියට කමෙන්ට් දෙනවට වඩා offtopic ද මන්දා ඒකෙ වැඩිපුර තිබුණේ. (This is what I felt guys, BTW that's cool too) ආදරය...
  17. freednbeing

    Windows Sinhala Version

    Original Eka ona nam... http://www.elakiri.com/forum/showthread.php?t=52147
  18. freednbeing

    Nadeeka Guruge

    නදීක ගුරුගේ ගේ සින්දු ඕන අයට... මේකෙ පහලට ගිහින් බලන්න... http://www.elakiri.com/forum/showthread.php?t=85812&page=8
  19. freednbeing

    Nadeeka Guruge

    මෙන්න ඔරිජිනල් නදී ගංගා තරණයේ... <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/ZdxwS3_xoWY&hl=en"></param><embed src="http://www.youtube.com/v/ZdxwS3_xoWY&hl=en" type="application/x-shockwave-flash" width="425" height="344"></embed></object>
  20. freednbeing

    Nadeeka Guruge

    කවුරුවත් මේක බැලුවෙ නැද්ද... http://www.youtube.com/watch?v=ry8Ih26uwrc Music composed by Harsha Makalande (Makalanda). Lyrics by Kapila Kumara Kalinga.The song is based on music from the film "Pavuru Valalu" (Walls Within) by Prasanna Vithanage, of which Harsha Makalande is the music...

    No contents