1. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    බැඳපු සහ කාන්තාව දරුණුවට ඇසුරු කරපු අය කියන්නෙත් ගැහැණිය සඟවාගත් රුදුරු වේශයන් ගණනාවකින් යුක්තයි කියලයි...
  2. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මොනවද ඒ????
  3. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    වසඟය තමයි.. නේ?
  4. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    :yes::yes::yes:
  5. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    පව් අනේ එයා. මේ දවස් ටිකේම පුරස්ණ ගොඩයි වගේ...
  6. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    Wish Key කියලනම් තමයි තිබුණේ. මාත් එයාව ඇසුරු කලාමයි. මොකද වෙනදට ගොඩක් විට සෙට් වෙන්නෙම අවංකlin නේ... නුගේගොඩ dom එකේ අපට නම් ඉස්සර ලාවට සින්දුවක් කියන්න අවසර තිබුණා. ඒත් දැන් එහේ යන්නෙ නෑ... සෙට් වෙන එකත් අනේ මන්දා වෙලා...
  7. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    වාව්... හරියට අපේ චර්මගේ සිංහල කොම්බුවයි කකුල් මැෂිමයි වගේ
  8. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මිනිස්සුන්ට දැණෙන තැන් සේරම පාවිච්චි කරන්නේ බඩු විකුණගන්න නේද? මේව මාස්ටර් මොල වල වැඩ...
  9. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඇයි ගැහැණු කියල පරම පිවිතුරු, පතිවතින් උතුම්, පූජනීය වස්තුද? එයාල ගැහැණු විධියට ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික සම්බන්ධතා ඉවර වුණ දවසක එයාලත් පිරිමින්ට දෙවෙනි වෙන එකක් නෑ...
  10. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    සම්පත් ඇවිත්...:) කෝ රවි?:rolleyes::)
  11. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මට වෙලාවකට හිතෙනව තමන්ගෙ සුන්දරත්වයෙන් උපරිම ප්රයෝජනය ගන්නෙ එයාල කියල (නිලියෝ)
  12. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    හික්... ඔයාට කියන්න අපි ළඟදි ඕවයින් මද පමණින් අරන් පහුවදත් දවල් වෙනකල් මාර ප්රාණවත් ගතියකින් හිටියනේ... උගුරවල් වේලිලා නිකං සින්දු කියන වොයිස් එකක් ඇවිත් සින්දුත් කිව්වා හිටු කියලා...:lol::lol:
  13. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඇයි වීරත්වය? පුංචි ළමයින්ට වීරත්වය හරහා කොයි තරම් දේවල් වද්දවනවද?
  14. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    රවි අනේමන්දා කියාගෙන හරි ආපු එක ෂෝක්. දැන් ගොඩක් අයගෙන් 'කොහොමද ජීවිතේ' කියල ඇහුවමත් දෙන උත්තරේ 'අනේ මන්දා' තමයි. හරිම අවිනිෂ්චිතයි. වැටක් උඩ ඉන්නව වගේ...
  15. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මේක චර්මපත්රගේ සාධාරණවාදයට අතිශය සම්බන්ධයි. බෝ ඒකෙ කියල තිබුනේ මෙහෙම... "ඔවු එක අතකට සාධාරණ වාදය කියන්නෙ නියතියක් වගේ දෙයක් කියලයි මට හැගෙන්නෙ. කලත් ඒකයි නොකලාත් ඒකයි. මෙහෙම දෙයක් හිතුනා මට තමන්ගෙ හිතට එකගව කිසිදු පසුතැවීමක් නැතිව වැඩිදුර හිතීමක් නැතිව(අපි වතුර ටිකක් බොනව වගේ) අපරාධයක් කරන...
  16. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මලී කලින් තැනක කිව්ව වගේ සමහර ටීවී වල ගොන් වැඩසටහන් ප්රචාරය කරන්නෙ ගැහැණු සිරුර මතු කරල. එක අතකට ඒක මිනිසාගේ නොසන්සිඳෙන ආසාවක්නේ... අතිශය මනෝමූලික කරුණු ගණනාවක් ඔය දේවල් පසුපස තියෙනව...
  17. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මේ කතාව මොන තරම් සංස්කෘතිකද මන්දා. ඒ කියන්නෙ සංස්කෘතිය විසින් මහා ලොකු වස්තුවක් බවට කාන්තාව සහ එයාගෙ අංගෝපාංග පත් කිරීමත් එක්කනේ ඕක වෙන්නේ.. අපි සේරම ගැහැණියට වසඟ වෙන්නෙ අපි එයාල ගැන නොදන්න දෙයක් නිසා නේද?
  18. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    කාලයක් මම පිස්සෙක් වගේ ෆිල්ම් බැලුවා. දැන් කාල වේලාව පිළිබඳ ගැටලු ගොඩයි... ඒත් හැම වෙලේම පුළුවන් අවස්ථාවක් ගන්නවා. කාල වේලා ප්රශ්ණය නිසාම මම categorize කරල ෆිල්ම් බලන්න ගත්තා. දැන් බලන්නේ මොලේ කොලොප්පන් වෙන, exitement තියෙන සහ animation වර්ගවල ඒවා විතරයි බොහෝවිට... කෝකටත් තෛලය වගේ අර gods must...
  19. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    කොහෙද මෙච්චර වෙලා හිටියේ...?:rolleyes: අදත් කට්ටිය ඔන්ලයින් හිටියට නිදි වගේ නේ??? Font size එක තුත්තක් ලොකු කරල දැම්මනම් එල...
  20. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    වසඟය... මේක ගැන අපි කලින් යන්තම් කතා කල බවත් මතතයි... මම කිව්වා වසඟය හරහා ගැහැණු උදවිය ලෝකය පාලනය කරන කතාවක්. ඒක මෙතනදි මතු කරනවා මම ආයෙත්. අද ගැහැණිය කියන අලෙවිකරණ ක්රමවේදය හරහා වෙනත් නිෂ්පාදන හොඳට අලෙවි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හරහාම යම් විධියක මතවාදී වෙනසක් ලෝකය තුල ගොඩනැගිලා තියෙනවා...

    No contents