උඹනෙ ඇහුව ප්‍රශ්නෙට ගොන් උත්තරයක් දුන්නෙ. මමද?
භීන්නෝන්මාද ලෙඩෙක් දෙන උත්තර දෙන්න නං උඹලගෙ පොත්වල උගන්නන්නෙ, ඒක ඉස් මුදුනින් පිළිපදින උඹලගෙන් ඇති ඵලය මොකක්ද?
රහත් වුනා රහත් වෙනවා නිවන් යනව මාර්ග ඵල ලබනවා සෝවාන් වෙනව කියල බන දෙන වුන් ඔක්කොම යසට කාල බීල දේශපාලනයේ ඉහල අතු වලින් හෙවන ලබල ජීවත්...