ඔව් මිත්‍රයා. කවුරුත් කියන දේ ඉස් මුදුනින් පිළිගන්න කියල හැකියාවක් මට නැහැ. අවුරුදු ගණන් කරුණු කාරණා නිරීක්ෂනය කර කර, ඒවා එක එක ලෙවල්ස් වල මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇප්ලයි කර කර, බහුතරය කියන ඔය සාහිත්‍ය කතා පොත් පත් වල කරුණු කොයිතරම් ගැළපෙනවද, ඒවගෙන් කොයිතරම් විසඳුම් ලැබෙනවද, එතනින් එහාට ඒවගෙ තියෙන...