මටත් ඉස්සර නින්දෙදි හයිපො ඇවිල්ල තියෙනව මචන්. තනිකම හොඳයි, බැඳීම් කරදරයි කියල අපිම කියනව තමයි සමහර වෙලාවට. ඒත් එදා අම්ම තාත්ත ලඟ නොහිටිය නං... ඒ වෙලාවට මොළේට ග්ලූකෝස් අඩුවෙලා ඊලඟ සිතුවිල්ලට යාගන්න බැරුව ලූප් වෙද්දි, මැරියන් මැරියන් කියල හිතන්න හදද්දි ඒකත් ලූප් වෙද්දි... ඇත්තටම ජීවිතේ වටිනාකම...