1. nidarsha91

    නිවන!

    එලමකිරි මචං. මේ ලෝකෙ නැති දෙයක් ගංජ ගහල වගේ කියෙව්වම ඒක ඇත්ත කියල පිළි අරගෙන උඹල ඕන මගුලක් කරගනිල්ල බං. මොකද පොත බදාගෙන එක එකා කියවපුව සාධුකාැයෙන් ඔලුවට ඔබා ගත්තම මුලු ලෝකෙම පේන්නෙ ඒ වගේ. ඒත් ඔය බන අහල නිවන හොයාගත්තම හරී කියන කන්සෙප්ට් එකේ වැරැද්ද පේන්න පුරුදු කරල නැත්තං, හැමදාම එක එකාට ඕන...
  2. nidarsha91

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    මේ කතාවට මටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා මචං. කාලයක් යද්දි හුරු වෙන හින්ද අලල්ගෙන යනව ඇති ඒ මිනිස්සු
  3. nidarsha91

    සුපිරියටම AI Animated වීඩියෝ හදන්න පුලුවන් කෙනෙක්

    Are you fucking kidding bro? It’s taking nearly 6 hours for making footages. Continuity highly matters and really cares the details as far as possible. It takes nearly two hours for aligning footages, adding transitions, titles, and alpha layers. Another two hours for Audio mixing. That’s my...
  4. nidarsha91

    පොඩිකාලෙ ඉදන් අදුරන යාලුවෙක් කතා කරනව දැන් දවස් පහක විතර ඉදන්

    බැන්කුවක හරි, පොළී කාරයෙකුගෙ හරි නොම්බරයක් දියන් අනිවා සල්ලි ඉල්ලගන්න පුළුවන් තැනක් කියල. හැබැයි කවුද මොකක්ද කියන්නෙ එපා
  5. nidarsha91

    මෙනුෂි බණ්ඩාර

    Na ban un hithan inne oya filtered skin tone eka maintain karanna. Ithin denna puluwan wada 32 ma dheela oka karagana inna hadhadhdhi artificial kiyala penawa. Ethakota ultra white wage maanjamika penumak enne ban
  6. nidarsha91

    නිවන!

    කොමන් හින්දම තමයි මේන්ටේන් කරන්න අමාරුම මචං. ඕව කොමන් හින්ද වැඩක් නෑ කියල වෙන්න බැරි කතා කතා කරන වුනයි වැඩි බං. උන් එක්ක කතා කරන වෙලේ උඹ වගේ උන් ඉන්න සර්කල් එකක නිකං හිටියත් මට නං වටිනව.
  7. nidarsha91

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    මං දැම්මෙ විහිලුවට සර්. අපේ එකෙක් හරි ගොඩ යනව නං කියලයි මම රට ඉන්න ගැහැනු ලමවෙක්ව බලන්න කිව්වෙ. පත්තර වල තියෙනව ඒ වගේ අය ගැන විස්තර. ඔබතුමා විසින් අර කපල දාල තියෙන හොඳ කියන අය ඒ අතරින් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. නැත්තං අද බහුතරය සසාජ මාධ්‍ය ජාල වල ඉද්දි එහෙම කෙනෙක්ව හොයාගන්න පුලුවන් නෙහ්...
  8. nidarsha91

    Class කිරීම ගැන අදහසක්

    උඹ ට්‍රෙන්ඩ් එකක් හදපං මචං. ඒ කියන්නෙ මේක බිස්නස් අයිඩියා එකක් හොඳේ. 01. උඹ කියන විදියට තමන්ට පුලුවන් කොටස පට්ටම ප්‍රායෝගිකව කියල දෙනව නං ඒක වෙනම ආට් එකක් කරන්න පුලුවන්. ඒ වගේම උඹේ ටාගට් ඕඩියන්ස් එක හයි ලෙවල් එක. 02. ආලොක් බන්ඩාර කියල සර් කෙනෙක්ව දන්න හුඟාක් දෙනා ඉන්නවනෙ. කොහොමද ඒ ඇඳිල්ල...
  9. nidarsha91

    මෙනුෂි බණ්ඩාර

    සුදු වැඩී බං
  10. nidarsha91

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    ලොකු මහත්තයට Medium එකට එන්න බැරිද?
  11. nidarsha91

    අඩෝ දුක හිතුනා ඒකට 😢😢

    උඹ ගැන සතුටුයි ලොක්කා 🫡 උඹලට හරියන්න ඕන පැලෙන්න 🕊️
  12. nidarsha91

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    ඔයිට වඩා හොඳ නැද්ද මචං ප## කපල වහ කාල හක්ක පටස් එකක් කාල මෝයකට පනිනවා බං 😒 5000LKR ------ Post added on 1768842782
  13. nidarsha91

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    බොන්ඩ් එක එක්ක අවුරුදු 10ක්ද කොහෙද ලංකාවෙ වැඩ කරන්න ඕන නේද ලොක්කා? වෙන රටකට යන්න අදහසක් නැත්තං බලපං. නැත්තං දැනට වෙන රටක ඉන්න හොඳ කෙල්ලෙක්ව හොයා ගනින් මචං. මොනව වුනත් සුබ පතනව උඹට 🥳 ප:ලි: බැඳපු උන් නං කියන්නෙම පිස්සුද ### කසාද බඳින්න කියල 🤓
  14. nidarsha91

    Mona AI tool da ?

    No idea brother
  15. nidarsha91

    නිවන!

    බොහොම ස්තූතියි මචං. උඹල වගේ මිනිස්සු ඇත්තෙන්ම හරිම අඩුයි. උඹේ මේ තර්කය එක්ක උඹේ ප්‍රායෝගීකත්වය ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්. උඹ වගේ හිතන මිනිස්සු ඉන්න මොකක්හරි සර්කල් එකක්, ෆෝරම් එකක් හරි තියෙනව නං කියපංකො. මටත් උඹල වගේ හිතන මිනිස්සුන්ගෙ වටපිටාවක ඉඳගෙන ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තියෙනවා 💡🌟
  16. nidarsha91

    නිවන!

    ප්‍රායොගීකව ජීවියෙක් අත් දකින ජීවිතය බයිලාවක් කියල කියල තියෙන්නෙම ඇයි? එතනින් තමයි අවිද්‍යාව, නොපෙනෙන ලෝකයේ කතා, ඇසට නොපෙනෙන මනසට දැනෙන ලෙස විග්‍රහ කරන ලද මානසික රෝග හට ගන්නෙ. තමන් කවුද? තමන් කරන්න වුවමනා මොනවාද? ඊටත් වඩා නොකර ඉන්න ඕන මොනවද? ඕන්න ඔය දේ තමයි නිවනට මාර්ගය වෙන්නෙ. ඒක වහල...

    No contents