මගේ ළඟත් තියෙන්නේ Civic 2018 tech pack එකක්. දැනට 4000km වගේ දුවලා තියෙන්නේ
මට තියෙන ලොකුම අවුල මේක තෙල් කරන්නේ ලීටරයට කිලෝමීටර් 5-6ක් වගේනේ. ඒ කියන්නේ මීටරේ පෙන්නන්නේ 15L/100km කියලා. 15ට වඩා අඩු වෙන්නෙම නෑ...
හයිවේ එකෙත් ගියා ඒත් වෙනසක් නෑ පළවෙනි සර්විස් එකත් කළා ඒත් වෙනසක් නෑ. මොකක්ද මේකට...