hisense ගන්න එපා!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    දන්න එකෙකුටවත් හයිසෙන්ස් ටීවී නම් ගන්න දෙන්න එපා බන් , ජරාවක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මට හිතෙන්නේ උබ hisense එක අරගෙන තියෙන්නේ wow.lk වගේ එකකකින්... මම හරිද...?



    නෑ බන් ට්‍රේඩින් ශොප් එකකින් ගත්‍තේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් hisense ගත්තේ innovex වලට වඩා මට නම් colour කොලිටි හොද නිසා
    දම්රෝ එකෙන් තමා ගත්තේ
    panasonic නම් තිබ්බා, මගේ ගානට වැඩිය්, එත් එකේ කොලිටිය නම් සුපිරි
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    මම නම් hisense ගත්තේ innovex වලට වඩා මට නම් colour කොලිටි හොද නිසා
    දම්රෝ එකෙන් තමා ගත්තේ
    panasonic නම් තිබ්බා, මගේ ගානට වැඩිය්, එත් එකේ කොලිටිය නම් සුපිරි

    Kaath ganna giye passe Panasonic ekak a gaththa led hithuwa ta wada colours patta
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    ඔව් බන් මම බලපු එකේ price difference එක 40,000ක් විතර උනා
    e උනාට කොලිටිය කියන්න වදන් නෑ බන්
    eeka ne nee ban habai poddak parissamen mage eka kaduna 1yr untama deela hadewwa dan 4yrs vage aulak na