ඕක හොයාගන්න අමාරු නෑ බං පාරවල් දෙකයි තියෙන්නේ
එකක් ලෝකාන්තෙට යන පාර අනික කිරිගල්පොත්ත යන පාර.
පාරවල් දෙක බෙදෙන තැන ටිකට් කවුන්ටර් එක තියෙනවා උන් කියනවා යන්න ඕන කොයි පැත්තෙන්ද කියලා. අනික අඩි පාරක් තියෙනවා ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1833694