අපේ සෙට් ඒක නැහැනේ...හෙන පාලුයි
![]()

ඔව් මම තමා... ටෝමා එක්ක මල පැනලානේ හිටියේ... දැන් ඔක්කොම ශේප්... පරණ කෙස් ඔක්කොම අයින් කරලා පුරුදු පරිදි ආයේ මේක රන් කරමු..







ආයෙනම් මේක අප්පිරියා කොරන්න එපා ටොමෝ... නැත්නම් සෙට් වෙන්න නුලක් නෑ...

නැත නැත ආයි නම් වලි නැත
අපි සංතෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
ආයෙත් කට්ටියටම එන්න කියහන්කෝ... පොස්ට් දාහන් එන්න කියලා... හිටිය කට්ටියට විතරක්.....


මාත් එන්නම්....කොහොමද මල්ලි ජිවිතේආයෙත් කට්ටියටම එන්න කියහන්කෝ... පොස්ට් දාහන් එන්න කියලා... හිටිය කට්ටියට විතරක්.....

අපේ සෙට් ඒක නැහැනේ...හෙන පාලුයි
![]()
මාත් එන්නම්....කොහොමද මල්ලි ජිවිතේ
දැන් මේක බම්ප් වෙලා තියනව දැකපු ගමන් එයි මචං.![]()
දැන්නේ පටාන් ගත්තේ... ආයේ ආයේ හිටියකට්ටිය එකතු කරමු,....
මම හොඳින් අක්කේ... ඔයාට කොහොමද???
මේ දවස්වල තරිනිගේ ත්රෙඩ් අස්සේ රිංගලා හිටියා... මගෙයි, බඩියාගෙයි නම්බුව කුඩු ටැග් ටික දැක්කාම...

මට ඔය කෙහෙල්මල පෙන්න බැහැමට ඔය කෙහෙල්මල පෙන්න බැහැ
අපිනම් ඉතිං යකඩ අංශෙ තමයි වැඩ කරන්නේ. එලකිරි යකඩ ගැන්සිය


මන් ජිටි ට කියලා කෙල්ලොන්ට සෙක්ෂන් එකක් දාගන්න ඉන්නේ
මන් ජිටි ට කියලා කෙල්ලොන්ට සෙක්ෂන් එකක් දාගන්න ඉන්නේ
![]()
එහෙම දැම්මොත් එකේ දාන හැම ත්රෙඩ් එකක්ම තරිනි වෙයි,., ආයේ දෙකක් නෑ...


අරමොකෝ???
අපි එකේ කප් ගහලා ඉන්නේ..

මළ ජරාව