Xibitz කියන්නේ මම එළකිරි එකේ දැකපු සක්කිලිම ඩයල් එක. බොරුවට බොක්කෙන් වගේ කතා කරලා අපෙන් විස්තර දැනගෙන අපිටම කෙලවන එකෙක්. ඕකා කරපු පට්ටම බලු වැඩ කියනවා නම් තියෙනවා ගමකට. මටවත් අදහගන්න බැරිවුනා ඕකා එහෙම දෙයක් කළා කියලා අන්තිම වෙනකම්ම. නිකන් වෛරය වපුරන්න ඕනේ නැති නිසා මම කියන්නේ නැහැ. ඌ නිසා තමයි...