1. Rhaegar Targaryen

    නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ

    නෑ බන්. මේ වගේ දේවල් කරන එවුන් ඉන්නවා. පව් බන්. මට මේක දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා. ඒත් ආයෙත් හිතට මහා දුකක් දැනුනා බන්. :sorry:
  2. Rhaegar Targaryen

    නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ

    නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ කිසියම් අයෙකු, සොරකම් නොකර, මංකොල්ල නොකා, යහපත් ලෙස දිවි ගෙවීමට, කිනම් හෝ රැකියාවක් කරයිද? ඔහුගේ එම රැකියාව හෑල්ලුවට නොගන්න.. ඔහු ඔබට වඩා ශක්තිවන්තයෙකි!
  3. Rhaegar Targaryen

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Thank you මචන් සින්දුව දුන්නට. එළකිරි!
  4. Rhaegar Targaryen

    පොන්න*ක් මැරිලා නේද?

    Anti-Locking Brake System මේකෙන් වෙන්නේ brake ගහද්දි රෝදේ එකතැන නවතින්න දෙන්නේ නැතුව රෝදේ කැරකෙන ගමන් brake apply කරන එක. එතකොට එක පාරට brake කලාම රෝද lock වෙලා වාහනේ ලිස්සලා යන එක වලකිනවා. :yes::yes:
  5. Rhaegar Targaryen

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ඉල්ලපු සින්දුව කෝ බන්? :(
  6. Rhaegar Targaryen

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මරු සින්දු ටික බන්. මේක තියෙන වෙලාව කලින් දැන ගන්න විදියක් නැද්ද? අවුරුදු 7ක් හැමදාම එළකිරි ඇවිල්ලත් Radio තියෙන වෙලාව දන්නේ නෑ කියාන්කෝ.
  7. Rhaegar Targaryen

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ දමිත් අසංකගේ මම කැමතිම සින්දුව :yes:
  8. Rhaegar Targaryen

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔය සුසුම් පවන් වැදී - චාමර වීරසිංහ
  9. Rhaegar Targaryen

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕනෙම සින්දුවක් ඉල්ලන්න ඇහැකිද?
  10. Rhaegar Targaryen

    පිරිහීමේ දොරටු

    මට තියෙන්නේ 13 බන්
  11. Rhaegar Targaryen

    පොන්න*ක් මැරිලා නේද?

    White Walker is back! Welcome to GoT Fan Club. :cool:
  12. Rhaegar Targaryen

    පිරිහීමේ දොරටු

    පිරිහීමේ දොරටු
  13. Rhaegar Targaryen

    Sihinayakda Me - BNS with RapZilla

    BNS with FileZilla
  14. Rhaegar Targaryen

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    මොකක්ද උඹට මේ වෙච්ච විනාසේ... :sorry::sorry::sorry:
  15. Rhaegar Targaryen

    මීයා +18

    Karma is a bitch :yes::yes::yes:
  16. Rhaegar Targaryen

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    ජීවය පැමිණියේ ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන්. (බුද්ධ දේශනාව අනුව නම්)

    No contents