තීරනේ වෙනස් කරා - හොඳද නරකද කියපල්ලා {Bike Help}
මේ මන් කලින් කරන්න හදපු දේ
මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>
මන් කලින් කරන්න හැදුවේ එක්කෝ මගේ ඩිස්කවරිය අලුත්වැඩියා කරලා ඒකම පදින්න, එහෙම නැත්තම් ඩිස්කවරිය රු.90,000/-කට දීලා පල්සර් 150ක් ගන්න. එහෙත් දෛවයේ සරදමකට ඊයේ මන් ගියා...