මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>
මචන්ලා මන් දැන් 2012 දෙසැම්බර් ඉඳන්ම පාවිච්චි කරන්නෙ Discover 125 Disc බයික් එක. දැන් වෙනකොට කිලෝමීටර් 157,000+ දුවලා තියෙනවා. බෝර් කරන්නත් උනා, ක්ලච් ප්ලේට් අරවා මේවා දාන්නත් උනා. රු.35,000ක් විතර වියදම් කරලා ඔය රෙපෙයාර් ටික කරගත්තත් බයික් එකේ...