Bike help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්සලා Yamaha TW bike එකක් ගන්න ආසාවක් තියෙනවා අලුතෙන්ම .. ලංකාවේ Yamaha Brand එක ගෙන්නන්නේ AMW නේද .? උන්ට කිඋවොත් ගෙන්න ගන්න පුළුවන් වෙයි ද ?
    නැත්නම් DTM 200 එකක් තමයි බැලුවේ DTM 200 එක අවුල් ද ?
     
    • Like
    Reactions: rangathusith

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    DTM වනාහි හුදෙක් මෝටර් බයිසිකලයක් නොවන බව තරයේ අවධාරණය කරමි.
    :angry::angry::angry:
    ජස්ට් ලයික් ටෝයි.

    තොට නන්නත්තාර වෙන්න ඕනිනම් ගන්.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    DTM වනාහි හුදෙක් මෝටර් බයිසිකලයක් නොවන බව තරයේ අවධාරණය කරමි.
    :angry::angry::angry:
    ජස්ට් ලයික් ටෝයි.

    තොට නන්නත්තාර වෙන්න ඕනිනම් ගන්.

    ee mokoo ban ee ?
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    මචන්සලා Yamaha TW bike එකක් ගන්න ආසාවක් තියෙනවා අලුතෙන්ම .. ලංකාවේ Yamaha Brand එක ගෙන්නන්නේ AMW නේද .? උන්ට කිඋවොත් ගෙන්න ගන්න පුළුවන් වෙයි ද ?
    නැත්නම් DTM 200 එකක් තමයි බැලුවේ DTM 200 එක අවුල් ද ?

    machn. TW nm mn dnna tharamin AMW gennnanne, ne.
    Unrej bike tiynawa wikunanna dla, IKMAN eke ehema, bt dn Rejistaer Kraganna denne nati kthawakuth tiynawa, Hodama wade lagadi rej kapu Akuru 3 Number ekak tiyana ekak balla ganna,

    Math asama Bike ekak thamai TW,,, :love:
     
    • Like
    Reactions: Tanto

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ekak thiyenawa

    සරලවම කියනවනම් ජපන් හෝ යුරෝප් බයිසිකලයක් පදිද්දී තියෙන ෆිලින්ග් එක ඉන්දියන් බයිසිකලයකින් ගන්න බෑ. ඒ වගේම ඉන්දියන් බයිසිකලයක් පදිද්දී තියෙන ෆිලින්ග් එකවත් ඔය Demark මැලේසියන් බයිසිකලෙන් ගන්න බෑ. පාවිච්චිය, කල් පැවැත්ම අතිනුත් එච්චරයි. TW එකක් ගන්නවානම් දන්නා කෙනෙක් එක්ක ගිහින් බලලා ගන්න. මැලේසියන් බ්‍රෑන්ඩ් නිවු ගන්නවට වඩා හොද තත්වයේ තියෙන recondition TW එකක් ගන්න එක හොදයි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    TW හොද බයික් එකක් බං. අපේ මල්ලි කෙනෙක් ලග තියනවා. නොර්මල් පදින්න හොදයි. හැබැයි මටනම් වස කැතයි.
     
    • Like
    Reactions: Tanto
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Yamaha TW 220/225

    TW AMW ගෙන්නන්නේ නෑ , AMW ඉන්දියන් only. 2017 දක්වා TW හදලා තියෙනවා ඉතින් brand new ගන්න අවශ්‍යම නම් එහෙම ගන්න පුළුවන්.(tax එක ගෙවනකොට බබා හම්බෙනවා ඒක වෙනම කතාවක්😂) TW unregistered එකක් ගන්නවා නම් පේපර් සෙට් එකත් එක්කම ගන්න. දැන් කට්ටිය ගෙනවනවා tax පේපර්ස් එක්කම වරායෙන්.ජපනගේ හොද bike stock එකක් තියෙනවා ඒ හින්දා අවුලක් නෑ reconditioned උනත්. මගේ යාලුවෙක්ට TW එපා උනේ ඇන්ජින් කේස් නිසා, ඉතින් බලලා ගන්න හොද එකක්. නැත්තං බාස් කෙනෙක් එක්කන් ගිහින් අකුරු 3ක් ගේන්න:cool:
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    TW AMW ගෙන්නන්නේ නෑ , AMW ඉන්දියන් only. 2017 දක්වා TW හදලා තියෙනවා ඉතින් brand new ගන්න අවශ්‍යම නම් එහෙම ගන්න පුළුවන්.(tax එක ගෙවනකොට බබා හම්බෙනවා ඒක වෙනම කතාවක්😂) TW unregistered එකක් ගන්නවා නම් පේපර් සෙට් එකත් එක්කම ගන්න. දැන් කට්ටිය ගෙනවනවා tax පේපර්ස් එක්කම වරායෙන්.ජපනගේ හොද bike stock එකක් තියෙනවා ඒ හින්දා අවුලක් නෑ reconditioned උනත්. මගේ යාලුවෙක්ට TW එපා උනේ ඇන්ජින් කේස් නිසා, ඉතින් බලලා ගන්න හොද එකක්. නැත්තං බාස් කෙනෙක් එක්කන් ගිහින් අකුරු 3ක් ගේන්න:cool:

    Kohomada gennanne kiyala dannawada machan ?
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Bro.. issellama kiyanda oune, TW bikes mama dhanna tharamin lankawata kauruth brandnew genwanne nea, oyata puluwan low mileage hodha condition ekak balala ganda. TW walata wediya recommend karanda puluwan bike ekak nam ithing Kawasaki D Tracker thama.. preformance athin TW echchara hodha nea
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Bro.. issellama kiyanda oune, TW bikes mama dhanna tharamin lankawata kauruth brandnew genwanne nea, oyata puluwan low mileage hodha condition ekak balala ganda. TW walata wediya recommend karanda puluwan bike ekak nam ithing Kawasaki D Tracker thama.. preformance athin TW echchara hodha nea

    uba mawa pissu wattanawa oooi

    Kal%2FKawasaki%20D-Tracker%20250_enl.JPG
     
    • Like
    Reactions: kellsupun