1. WhiteWalker

    15 කට සබ් එකක් ඕනේ හෙට

    මයික්‍රොලැබ් ඒව මීයො කනව :sorry: මගෙ එක කෑව :( bump
  2. WhiteWalker

    Solid-State Drives

    නිකංවත් ලෝඩිං කියල වැටෙන්නැති ගානට ස්පීඩ් වෙනවද බං සොෆ්ට්වෙයා ඕපන් කරද්දි එහෙම :D මම sata හාඩ් එකකිං දුවන්නෙ chrome open වෙන්න තප්පර 30ක් විතර බලං ඉන්න ඕනෙ double click කරල :baffled: ssd දැම්මාම එබුව ගමං එනවද :D
  3. WhiteWalker

    අඩු කුලේ පර හැත්ත | ක්ලෙක්ෂන්

    පට්ට :yes: තව මේ වගේ ඒව තියෙනවනං දාපං :D බැලුවෙ නෑ :)
  4. WhiteWalker

    Solid-State Drives

    එහෙම කරල තේරුමක් නෑනෙ බං. external hard එකකිං බලාපොරොත්තු වෙන්නෙ ඉඩ විතරයිනෙ. ලොකු speed ඕනෙ නෑනෙ. ඊට වඩා හොඳයි නෝමල් ඉන්ටර්නල් හාඩ් එකක් අරං external එකක් විදිහට ගහලපාවිච්චි කරනව :yes:
  5. WhiteWalker

    Cats Vs Cucumber

    හම්බෝ ලිඳ :lol:
  6. WhiteWalker

    🔴Live: Elon Musk's Starman Driving a Tesla in Space

    මම නං ඊයෙ දැක්ක :P
  7. WhiteWalker

    කුලේ මොකද්ද ?

    බල්ලො හදන්න එපා බං මහ කාලකන්නි හැත්තක් ඕකුන් එක්ක නිදාගන්නවත් නෑ බොරුවට බුරනව :(
  8. WhiteWalker

    විවාහයට කලබල වෙන්න එප්

    ටික ටික වහ දුන්න නං හරි වකුගඩුවක් වගේ මොකක් හරි organ එකක් නරක් වෙන්න :yes: එක පාරට දුන්නොත් මල ගමං අහුවෙනව :yes: එහෙම කලා නං මුගෙන් ගන්නව වගේ දහගුණයක් විතර උන්ට අතිං වියදං කරන්න වෙනව ජීවත් වෙන්න :yes:
  9. WhiteWalker

    🔴Live: Elon Musk's Starman Driving a Tesla in Space

    අදද දන්නෙ :P
  10. WhiteWalker

    Solid-State Drives

    ubuntu නෝමල් හාඩ් එකකට දැම්මත් අවුලක් නෑනෙ බං ඒක කොහොමත් ස්පීඩ්නෙ :) කොහොමත් 40දෙකකට කඩාගත්තනං ඇති ඩුවල් බූඩ් කරන්නත් :yes:
  11. WhiteWalker

    Solid-State Drives

    මදි වෙන්නෑ බං මං දැනට දුවන්නෙත් 80GB sata එකක OS එකයි ඕනෙ කරන softwares ටිකයි දාගෙන :yes: 80වුනත් ඇති :yes:
  12. WhiteWalker

    Solid-State Drives

    පට්ට ගනංනෙ බං ඔව්ව :sorry: OS එක විතරක් දාගන්න තිබ්බ නං ඇති බං ලොකු ලොකු softwares කිහිපෙකුත් එක්ක :yes:
  13. WhiteWalker

    Solid-State Drives

    thanks :)
  14. WhiteWalker

    කුලේ මොකද්ද ?

    උඹේ කුලේ මොකක්ද හුමාවෝ :)
  15. WhiteWalker

    Solid-State Drives

    128 එකක් කීයක් විතර වෙයිද බං ? :eek:
  16. WhiteWalker

    We need more people like this in the world

    මං හිතුව අරූ අරූගෙ කාඩ් එක හින්දවයි කියල :sorry:
  17. WhiteWalker

    චන්දෙට ගෙදර ආව

    අප්පද බොල ලිඳක් වට කරල බිත්ති බැඳල වහලෙකුත් ගහල :lol:
  18. WhiteWalker

    Solid-State Drives

    thanks :) You must spread some Reputation around before giving it to Capital_M again.
  19. WhiteWalker

    චන්දෙට ගෙදර ආව

    අනෙ පලයං යකෝ යන්න අපේ ගෙට පල්ලෙහා තියෙන්නෙ වෙල තමා :lol: වෙනස අපි උඹ වගේ වක්කඩට ගෙදර කියන්නැති එක :lol:

    No contents