1. WhiteWalker

    බෝඩිම් වලට දෙන

    අන්න හරි ඔයාට වැඩේ තේරුණා :baffled:
  2. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    ගැලපෙන වචනෙ කිව්වනං :P ඇයි දැන් උඹට බස් ඩ්‍රයිවර්ල උඹට වඩා පහත් ජීවීන් කොට්ඨාශයක් විදිහටද දැනෙන්නෙ ? :baffled: කොයි වෘතියෙන් එහාටද දන්නෑ උඹේ ලෙවල් එන :rolleyes:
  3. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    ඔබ සුද්දන්ව අදහමින් අනුකරණය කරන්නෙත් බව ඔබට තේරුම් ගත නොහැකි වීම ගැන මාගේ කණගාටුවත් ප්‍රකාශ කර සිටිමි :(
  4. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම කියද්දි උච්ඡාරණේ විතරද වෙනස් ? :lol: අනික යකෝ නියුටල් කිව්වත් නියුට්‍රල් කිව්වත් සුද්දන්ගෙ ර් සිංහල ර් ශබ්දෙන් වෙනස් අපිට උඹේ සුදු මහත්තුරුන්ගෙ ක්‍රමේට ර් උච්චාරණය වෙන්නෑ :lol: නිකං බොරුවට වචනයක් අල්ලං බහුබූත දොඩවන්න එපා :P
  5. WhiteWalker

    බෝඩිම් වලට දෙන

    ගන්නකොට මතක ඇතුව බලපං ගිය පාරවල් වල වැහි වලට යටවුනාද කියල :yes: නැත්තං උඹට අවුරුදු දෙකෙන් දෙකට වගේ වැස්සට නවතින්න ගෙවල් හොයන්න වෙයි :sorry: bump
  6. WhiteWalker

    එළකිරි ගමේ බයියෝ

    අඩෝ මං වුනා :lol: යාලුවොත් එක්ක බුක්ෆෙයා ගිහිං ඉස්කෝලෙ යන කාලෙ :sorry: BMICH ඉඳන් බොරැල්ලට පයිං ඇවිල්ල පාර පයින්න ඕකෙන් ගියා :baffled: මතුවෙලා තියෙන්නෙ එහා පැත්තෙන් මං ඉස්සරහට යනව කියල ආයෙ BMICH පැත්තට ගිහිං :sorry: බස් එකටත් නැගල ටිකට් ඉල්ලුවාම කොන්ද කියපි ඒ අනික් පැත්තටනෙ කියල :sorry:
  7. WhiteWalker

    Pathfinder elawamu

    ඌ හාඩ්ටෝක් කටුස්සටදුන්න :yes: දැන් ඌ කරන්නෙ :yes:
  8. WhiteWalker

    නියුටල් එක අපි තියා ගන්නව

    අනේ පලයං යන්න මහ ලොකු පොශ් කලු සුද්ද :angry: දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම සුද්දො උච්ඡාරණය කරනව හරිද ? උන් උච්ඡාරණය කරන්නෙ චීන්නු උච්ඡාරණය කරන හරිම විදිහටද ? :angry: මයිකල් ඇන්ජලෝ කියල උච්ඡාරණය කරන එක හරිද ? ඉතාලියෙ උච්ඡාරණය කරන්නෙත් එහෙමද ? :angry: වෙන බාසා වල තියෙන ඒව සුද්දන්ට උන්ගෙ...
  9. WhiteWalker

    Pathfinder elawamu

    හා :)
  10. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    අප්පද බොල ඌත් රොකට් එකක් යැව්ව නේ :D දැන් ඒක කොහෙද දන්නෑ :baffled:
  11. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    අනේ එතකොට නලීන්ද සිල්ව කියන කරුනු වල කූන්ල ෆෙයරාබෙන්ඩ්ල කියපු දේවලුත් සෑහෙන්න තියෙනවනෙ :( ලංකාවෙ විද්වතුන්ට එතකොට කූන්ල එහෙම කාලෙ නාස්ති කරන්න වටින්නැති හරක්ද :( ඒ වුනාට අනේ බටහිර විද්‍යාඥයො කූන් එහෙම කිව්ව දේවල් නිවැරදියි කියල පිළිගන්නවනෙ :( විද්‍යාව අදහන නොඅදහන ස්ටීවන් වයින්බර්ග්ලත් කූන් කියපු...
  12. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    ඒ වටින්නැත්තෙ උඹටනෙ :P අපිට වටිනවනෙ :P නලීන්ද සිල්ව ඉදිරිපත් කරන තර්ක හරියට විවේචනය කරපු කෙනෙක්වත් ඉන්නවද ඔය අවදානය දෙන්න වටින පිරිස අතරෙ ? :baffled:
  13. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    තාම හොයාගෙන නෑ නේද ? :eek:
  14. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    ආ නෑ ඒ sidboosters වල එකමයි :sorry:
  15. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    :sorry::sorry:
  16. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    ඇයි එයාගෙ උපාධියට මොකෑ වෙලා තියෙන්නෙ :D
  17. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    0KSr1RBsB4s 1.59.40 විතර ඉඳන් බලපං එක පාරට නැති වෙනව එනව :yes:
  18. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    ඒකෙ feed එකේ මොකක් හරි අවුලක් තියෙන්න ඇති බං වීඩියෝ එක බලපංකො. අනික් footage ඔක්කොම කැඩෙන්නැතුව පෙන්නනව. අරක හොඳට යද්දිත් feed එක එක පාරට නැතිවෙනව සැරින් සැරේ :sorry:
  19. WhiteWalker

    Elon Must ගෙ කාර් එක ?

    :shocked: කට් කරනකං වීඩියෝ එක නැද්ද හොයාගන්න ? :eek:

    No contents