1. prabodhamadusanka

    YAMAHA RXV 485 AV Receiver

    ස්පීකර් නම් දැනට යූස් කරන්නේ පාවිච්චි කරපු සෙට් එකක්. ඒ ටිකත් අවුලක් නැහැ. පස්සේ හොද ටවර් ස්පීකර් දෙකක් ගන්න ඕනි.
  2. prabodhamadusanka

    YAMAHA RXV 485 AV Receiver

    මේවා ගොඩක්ම පාවිච්චි කරන්නේ මූවිස් බලන්න තමයි. එතකොට 5.1 හරි 7.1 ස්පීකර් සිස්ටම් එකකට යන්නම වෙනවා. හොද යූස් ස්පීකර් ගන්න තියෙනවා. ඒවා දැම්මොත් නම් ලොකු ගානක් යන්නේ නැහැ මමත් ඔය වගේම පචයක් ගහලා තමයි බන් ගත්තේ. ඇත්ත ගන්න කොහොමද ගෙවල් වලට කියන්නේ..... ඇත්ත ගනන් කිව්වොත් ගෙදරින් කුනු බැනුම්...
  3. prabodhamadusanka

    DOLBY ATMOS™ අැයි මේතරම් ගණන්?😫

    AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි‍. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)
  4. prabodhamadusanka

    YAMAHA RXV 485 AV Receiver

    එල මචං රිසිවර් එකක්ම ගත්ත එක හොදයි. මගේ ලග තියෙන්නේ Yamaha RXV 585. සරවුන්ඩ් එහෙම සුපිරියටම තියෙනවා ස්පීකර් ටිකත් හරියට ප්ලේස් කර ගත්තහම. ගත්තේ යමහා මියුසික් සෙන්ටර් එකෙන්මයි.
  5. prabodhamadusanka

    Facebook You tube Block

    කොහොමද මචෝ එහෙම කරන්නේ?
  6. prabodhamadusanka

    Facebook You tube Block

    අපේ ඔෆීස් එකේ Facebook You tube බ්ලොක් කරලා තියෙන්නේ. වෙනදට ඔපෙරා වෙබ් බ්‍රවුසර් එකෙන් vpn දාලා ගියා. දැන් එහෙමවත් යන්න බැහැ. මේකට මොකක් හරි විසදුමක් තියෙනවද?
  7. prabodhamadusanka

    Video Editing වලට Build එකක්

    oya mainly processor - ram - vga - psu - display walata hoda components use kranna.
  8. prabodhamadusanka

    Sound Bars with Wireless Rear Speakers

    sound bar ekat hodai. namut eta wada hodai avr ekak wage try krnna eka.
  9. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    dn ara charger eka 2300/= wenawa neda?
  10. prabodhamadusanka

    JBL Bar 5.1 @ Sky Electronics Maharagama

    avr music walat avr ekak mchan gatte. Model yamaha rxv585
  11. prabodhamadusanka

    JBL Bar 5.1 @ Sky Electronics Maharagama

    naha mchan brabdnew gatte. yamaha music center aken
  12. prabodhamadusanka

    JBL Bar 5.1 @ Sky Electronics Maharagama

    YAMAHA EKAK TAMAI GATTE AULK NA
  13. prabodhamadusanka

    JBL Bar 5.1 @ Sky Electronics Maharagama

    film blnna gannawanma av receiver tamai hodma
  14. prabodhamadusanka

    Internet download manager

    https://elakiri.com/threads/idm-trail-resetter.1939424/
  15. prabodhamadusanka

    බල්ලගේ කණ තුවාල වෙලා

    Ballnage kana tami godka parissam kara ganna ooni. water ahema giyaot hoda na
  16. prabodhamadusanka

    Windows 10 KEY FREE [OEM Enterprise]

    wada hari giya mchan thanks. mama damme windows 10 pro eka. namut dan pennanne windows 10 enterprices kiyalane mchan
  17. prabodhamadusanka

    ජර්මන් ෂෙපර්ඩ් බව්වෙකු පිළිබද පොඩි උදව්වක ඔන:cry:

    පුලුවන් තරම් ඉක්මනට හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න මචං.
  18. prabodhamadusanka

    ජර්මන් ෂෙපර්ඩ් බව්වෙකු පිළිබද පොඩි උදව්වක ඔන:cry:

    පනු බෙහෙත් වලට දැන්නම් ඉන්ජක්සන් තියෙනවා.

    No contents