1. prabodhamadusanka

    ටැලිවිසොන් එකක්

    oled walata passe nanocell kiyala technology ekak tiyenwa neda?
  2. prabodhamadusanka

    ටැලිවිසොන් එකක්

    මේ ලංකාවේ price ekakda?
  3. prabodhamadusanka

    AV Receiver එකක් ගන්න කලින් අනිවාරෙන් කියවහල්ලා...

    නැහැ මචං එච්චර යන්නේ නැහැ. සාමානයෙන් 1laks වලින් වගේ හදා ගන්න පුලුවන්
  4. prabodhamadusanka

    AV Receiver එකක් ගන්න කලින් අනිවාරෙන් කියවහල්ලා...

    මමත් ගොඩක් ආස සබ්ජෙක්ට් එකක්. ඒ ආසාව ඇති වුනෙත් එලකිරි එකේම පෝස්ට් වගයක් දැකලා තමා. දැන්නම් සාමානය හොද සෙටප් එකක් හදා ගත්තා. ඒකට ඕනි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එලකිරියෙන්ම තමා. සමහර අවශය hardware එහෙමත් ගත්තේ එලකිරි එකේම එලකිරි මෙම්බර්ලගෙන්ම තමයි. (සවුන්ඩ් කාර්ඩ් එක) 🙂🙂🙂🙂🙂
  5. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    එලකිරි එකේම එලකිිරි කොල්ලෙක්ගෙන්ම සුපිරි සවුන්ඩ් කාර්ඩ් එකක් සෙට් වුනා. හිතුවටත්ව වඩා හොද එකක්ම. මෙයාගෙන් තමයි ගත්තේ. https://elakiri.com/members/සුදු-මහත්තයා.221073/ උදවු කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.
  6. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    ඔව් බන් රු5000/= දිලා අරක ගන්න පිස්සුද බන්. අනික් එකත් සෙට් වෙන්නේ නැහැ. ඒක pci card එකක්. Pci e නෙමෙයි මචෝ. Any way thanks 🙏 මචෝ..!!!!
  7. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    මම නියෝවිව් එකටත් ගියා මචං. එහේ ගිහිල්ලා තමයි පට්ට කට්ටක් කැවෙි.. පෝලිමේ හිටියා පැය තුනක් විතර. ඉදලා ගිහිල්ලා බලපුවම බඩු තිබුනා. නමුත් ඒවල ඩිජිටල් අවුට් නැහැ. මට ඒදානම් එපාම වුනා බං.
  8. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    pci e card හොයා ගන්න දැන් අමාරුයි මචං ගොඩක්. තියෙන ඒවාත් ගොඩක් ගනන්. මම ගම්පහ ඉදලා යුනිටි එකට වෙනකම් ගියා. ඒත් කඩ දෙක තුනක විතරයි තිබ්බේ. ඔයා දන්න මොකක් හරි ප්ලේස් එකක් තියෙනවද?
  9. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    ඇයි මචං පිසි වලට අවුල්ද මේක?
  10. prabodhamadusanka

    Torrent To Direct Download

    තැන්ක්ස් මචං. Jurassic world එකත් ඩවුන්ලෝඩ් වුනාම දාලා දෙන්න!!!!
  11. prabodhamadusanka

    Torrent To Direct Download

    මේකේ ෆයිල් සයිස් එක ගොඩක් අඩුයි නේද එක පාර ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්?
  12. prabodhamadusanka

    ටෙලිකොම් (SLT) අන්තිම කැත වැඩක් කළේ.....

    ඒත් මචං කට්ටියම එකතු වුනොත් මොනවම හරි දෙයක් කරන්න බැරිද?
  13. prabodhamadusanka

    ටෙලිකොම් (SLT) අන්තිම කැත වැඩක් කළේ.....

    අර එටිසලාට් එකට කරා වගේ කට්ටියම එකතු වුනොත් මුන්ටත් ගේමක් දෙන්න පුලුවන්
  14. prabodhamadusanka

    Torrent To Direct Download

    Bump
  15. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    මේක හරියන්නේ නැහැ මචං මගේ වැඩේට.
  16. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    Draco Malfoy මචං ඔයා කියන්නේ usb box එක වගේ තියෙන එකද? මගේ ලග තියෙනවා මචං av receiver එකක්. රිසිවර් එකට කම්පියුටර් එකෙන් digital අවුට් එකක් ගන්නයි මේ හදන්නේ. රිසිවර් එක 5.1 එකක් තමයි.
  17. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    ඕක තමයි බන් මෙහෙ 3250/= කිව්වේ. ඕක අවුලක් නැද්ද? ඕකෙන් මොකකටද සවුන්ඩ් දිලා තියෙන්නේ ?
  18. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    කොහෙද ගන්න තියෙන්නේ ? වැඩේ කියන්නේ දැන් සවුන්ඩ් කාඩ් හොයා ගන්න අමාරුයි
  19. prabodhamadusanka

    සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

    ඒක තමයි මචං කේස් එක මමත් හිතන්නේ

    No contents