1. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන් කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන...
  2. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කැඩි කැඩි ඇහෙන්නේ මට විතරද?
  3. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා කතරට සහරා ගලන ලෙස රස දහරා එලි සම නොමරා ගයමු නිදහස සමරා නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා.. තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ… ලණුව...
  4. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මූ මගුලක් කරනවා මුගේ කඩුව වැදිලා අතත් තුවාල වුනා :dull:
  5. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වැඩක් නෑ එරෝසාන් කිඹුලගේ හිතවතා.. ඌ ඉන්නේ ජනාධිපති ගාවමයි.. :rofl::rofl::P
  6. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ... ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ... දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ.. දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ... උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්... මගෙ රජදරුවන් මගෙ ජන...
  7. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙන්න වැරදිලා ඉංග්‍රිස් චැනල් එක කැරකිලෝ.......
  8. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වශියක් කොරලා තියන්නේ.. :dull::nerd:
  9. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපේ මිනිස්සුන්ගේ රසවිදනය වගේම සාමාන්‍ය දැනීමත් අඩුවෙලා මේ පහුගිය අවුරුදු 15-20 තුල සෑහෙන්න..
  10. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...! යුද්දේකට ඇවිත් රුපුසෙන් සත් මුහුදුමතින් ගුවනින් කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...! ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලළුන වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...! මිනී මල් පිපුන සීතල නිම්න භූමියේ ඇටකටු හතර රියන් කඩ...
  11. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයාගේ නම කියලා වැඩක් නෑ කිව්වා.. :dull:
  12. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිකන්වත් අද මේ වගේ සින්දුවක් ලිව්වනම් කිව්වනම් මිනිස්සු මෙහි ඇති ව්‍යංගය උපහාසය හා අර්ථය තේරුම් ගන්නට බැරුව මිනිස්සු නන්දා මාලනියට විරුද්ධව පෙලපාලි යනවාට කිසිම සැකයක් නෑ නන්දා මාලනි රට විකුනන්නට කියනවා කියලා...
  13. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ.. වටිනා කියන දේ විකිනිය යුතුය රටේ අමන දනන් කෑගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ.. දළදා මැදුර අදිකව මිල කල හැකිය.. සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය.. කළුගල් වලට විකුනාගෙන සීගිරිය.. සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය.. රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ...
  14. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉස්සර අපේ ගෙදරත් ඔය කැසට් එක තිබ්බා.. නමුත් අපි පොඩියි තරමක් ඒ නිසා ඒක ගැන එච්චර උනන්දුවක් තිබ්බේ නෑ.. අපරාදේ කැසට් එක දැන් හොයා ගන්න නෑ
  15. නැකැත් රාල

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උල ලේනෝ පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි...

    No contents